Tag: prime minister

  • “ඔබතුමාගේ ඇමති මණ්ඩලයට පණ්ඩිත කතා කියන්න එපා කියල”

    “ඔබතුමාගේ ඇමති මණ්ඩලයට පණ්ඩිත කතා කියන්න එපා කියල”

    පණ්ඩිත කතා කියන්නමින් අවුල් සහගත තත්වයන් ඇති කරන්න එපා යැයි බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය කිතලගම හේමසාර හිමියෝ අගමැති දිනේෂ් ගුණවර්ධනට අවධාරණය කළේය. හේමසාර හිමියෝ මේ බව පැවසූවේ අගමැති දිනේෂ් ගුණවර්ධනද සහභාගී වී සිටි, මාදිවෙල ශ්‍රී ඥානානන්ද බෞද්ධ මධ්‍යස්ථානයට අයත් ශ්‍රී චන්ද්‍රජෝති විහාරස්ථානයේ 50 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සවයකදීය. වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ, […]

  • “අනේ දෙයියනේ මට නම් එපා පොහොට්ටු ආණ්ඩුවේ අගමැතිකම” – මෛත්‍රිපාල

    “අනේ දෙයියනේ මට නම් එපා පොහොට්ටු ආණ්ඩුවේ අගමැතිකම” – මෛත්‍රිපාල

    ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික පක්ෂ සමග ඒකාබද්ධව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (28) පැවසීය. දැන් ජාතික කියල පවතින්නේ අතීතයේ මෙරට තුළ පැවැති සාම්ප්‍රදායික ආණ්ඩුවක් බවත් කෙසේ නමුත් රනිල්ගේ මෙම ආණ්ඩුව හා සම්බන්ධ වීමට කිසිදු ශ්‍රීලනිප සාමාජිකයෙකුට තමා අවසරයක් ලබාදී නොමැති බවද ඔහු පවසයි. කොළඹ පැවැති […]

  • “ද්විත්ව පුරවැසියන් එන එක වලක්වන සංශෝධනයට අපි විරුද්ධයි”

    “ද්විත්ව පුරවැසියන් එන එක වලක්වන සංශෝධනයට අපි විරුද්ධයි”

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මේ අදහස් පළකළේ පෞද්ගලික රුපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ සාගර කාරියවසම් “ගෝඨාභය රාජපක්‍ෂ නැවත ලංකාවට ආවට පසු නැවත පාර්ලිමේන්තුවට එනවද නැද්ද කියලවත් අපිට දැනුම්දීලා නෑ. ඒක එතුමාගේ තීරණය. අගමැතිකම ගන්නවය කියන කතා දැනට පැතිරෙනවා. නමුත් එතුමා ලංකාවට ආවහම දේශපාලනය කරනවද කියලවත් අපිට දැනුම්දීලා නෑ. […]

  • “මහින්ද අයිය යි චමල් අයිය යි කැමති නෑ මමත් ටිකක් බයයි ඔයාට” – ගෝඨාභය

    “මහින්ද අයිය යි චමල් අයිය යි කැමති නෑ මමත් ටිකක් බයයි ඔයාට” – ගෝඨාභය

    අර්බුධය උත්සන්න වූ අවස්ථාවේ අගමැතිකම භාර ගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට ආරාධනා කළ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පෞද්ගලික රුපවාහිනි නාලිකාවක් (හිරු) සමඟ සිදු කළ සාකච්ඡාවකදී පවසා තිබේ. ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදී රටම ගිනිතැබූ මැයි 9 සිදුවීමෙන් අනතුරු ව ගෝඨාභය රාජපක්ෂ තමන්ට මෙම ආරාධනාව කළ බවත් ඒ මොහොතේ තමන් විසින් ගෝඨාභය රාජපක්ෂට කොන්දේසි […]

  • පරණ මුහුණු වලින් පිරි නව රජයේ කැබිනට් මණ්ඩලය

    පරණ මුහුණු වලින් පිරි නව රජයේ කැබිනට් මණ්ඩලය

    රනිල් වික්‍රමසිංහ නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම අද(22) කොළඹ අගමැති කාර්යාලයේදී සිදුවිය.නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම්දීමෙන් පසු දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කළේය. ජී එල් පීරිස් මන්ත්‍රීවරයා දැරූ විදේශ කටයුතු අමාත්‍යධුරය ජනාධිපති නීතිඥ අලි සබ්රි හට හිමිවනු ඇති බවද වාර්තා වෙයි. අමාත්‍යවරුන් ලෙස, 1) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය […]

  • අගමැති සටන තවත් උණුසුම්

    අගමැති සටන තවත් උණුසුම්

    බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැතිවරයා තෝරාගැනීමේ සටන උණුසුම් වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. කොන්සවර්ටිව් පක්ෂ නායකත්වය ට රිෂී සුනක් සහ ලිස් ට්‍රස් යන දෙදෙනාගෙන් කෙනෙක් පත්වීමට නියමිත අතර එසේ පත්වන තැනැත්තාට එරට මීළඟ අගමැතිවරයා ලෙස පත්වීමට අවස්ථාව හිමිවෙයි. ආරම්භයේදී පක්ෂ නායකත්වය සඳහා 6 දෙනෙක් ඉදිරිපත් වූ අතර පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මෙතෙක් පැවති ඡන්ද විමසීම්වලදී ඉන් සිව්දෙනෙක් […]

  • පක්‍ෂ නායක රැස්වීමට අගමැති රනිල් පැමිණ නෑ

    පක්‍ෂ නායක රැස්වීමට අගමැති රනිල් පැමිණ නෑ

    වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීම පැවති අතර මේ වන විට එම සාකච්ඡාව අවසන්වී තිබේ. මෙහිදී අගමැතිවරයාට වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි පක්ෂ නායකයන් අද කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා තිබේ. මෙම රැස්වීම සඳහා පක්ෂ නායකයින්ට අමතරව ත්‍රිවිධ හමුදාපතිවරුන් ද සහබාගි වී […]

  • නව ජනාධිපතිවරයා සඳහා ඡන්ද විමසීම 20 වෙනිදා

    නව ජනාධිපතිවරයා සඳහා ඡන්ද විමසීම 20 වෙනිදා

    ජනාධිපතිවරයා ලබන 13වැනිදා ඉල්ලා අස්වීමෙන් අනතුරුව ලබන 15වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමටත්, ලබන 19වැනිදා නව ජනාධිපතිවරයා සඳහා වන නාමයෝජනා කැඳවීමටත් ඉන් පසුව 20වනදා ඊට අදාල ඡන්දය පැවැත්වීමටත් තීරණය වී තිබෙනවා. ඒ අද (11) පාර්ලිමේන්තු කමිටු කාමර අංක 05 දී පැවති පක්ෂ නායක රැස්වීමේදීයි. කෙසේ නමුත් මෙම කාල සටහන ක්‍රියාත්මක වීමට ඉඩ ලැබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනට ප්‍රකාශ […]

  • ප්‍රවෘත්ති වලින් මහත්මයා මහත්මිය ඉවත් කිරීම

    ප්‍රවෘත්ති වලින් මහත්මයා මහත්මිය ඉවත් කිරීම

    සියත ප්‍රවෘත්ති කියනකොට මහත්මයා සහ මහත්මිය ( Mister and Missus) කියලා පුද්ගලයින් සඳහන් කිරීමේදී යෙදීම සම්පූර්ණයෙන් ඉවත් කිරීම ගැන විවිධ වාද විවාද යනවා. තෙල් එනතෙක් ඒ ගැන අපි පොඩ්ඩක් කතා කරමු!ශ්‍රී ලංකාවේ මහත්මයා මහත්මිය හෝ මැතිතුමා මැතිනිය වැනි ගෞරව නාම පාවිච්චි කරනකොට තියෙනවා එක්තරා ප්‍රශ්නයක්. ඒ තමයි දේශනයක්, ලේඛනයක්, ප්‍රවෘත්තියක් හෝ කතාබහක් වැනි එකම ප්‍රකාශනය […]

  • “අපි ජවිපෙත්, සජබත් මේ වැඩේට එකතුකරගම්මු” – රනිල් වික්‍රමසිංහ

    “අපි ජවිපෙත්, සජබත් මේ වැඩේට එකතුකරගම්මු” – රනිල් වික්‍රමසිංහ

    රටෙහි ආහාර හිගයක් ඇතිවන බවට අනාවැකි පළකිරීමත් සමඟ රජය ආරම්භ කර ඇති වගා සංග්‍රාමය වැඩසටහනට සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ද එක්කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට ඊයේ (30) උපදෙස් ලබාදුන්නේය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටු රැස්වීමේ දීය. මෙම ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටු සාකච්ඡාවට දිනේෂ් ගුණවර්ධන,මහින්ද අමරවීර […]