parlimant mp
-
දේශීය පුවත්
ශ්රීලනිපය කිසිඳු අපේක්ෂකයෙකුට ඡන්දය නොදීමේ තීරණයක්
පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාවේදී කිසිඳු අපේක්ෂකයෙකු සඳහා සිය ඡන්දය භාවිත නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (16) පැවැති සාකච්ඡාවේදී තීරණය…
Read More » -
දේශීය පුවත්
පක්ෂ නායක රැස්වීමට අගමැති රනිල් පැමිණ නෑ
වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීම පැවති අතර මේ වන…
Read More » -
දේශීය පුවත්
නොගැලපෙන දුම්රිය මැදිරි 103ක් ගෙන්වීම: තීරණය ගත් නිලධාරීන් වගකිව යුතුයි
මෙරට භාවිතයට ගැනීමට නොහැකි දුම්රිය මැදිරි 103ක් ඉන්දියාවෙන් ගෙන්වීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ…
Read More » -
දේශීය පුවත්
“කාංචන අපෙන් නෙමෙයි තෙල් ගහගත්ත විදිහ අහන්න ඕනෙ, එයාගේ කට්ටියගෙන්”
ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවක් එහි ප්‍රධාන කාර්යාලයේ පැවති අතර එහිදී පක්ෂ නායක අනුර දිසානායක මෙම අදහස් පළකළඅතර එයට පක්ෂයේ…
Read More » -
දේශීය පුවත්
පාස්කු ප්‍රහාරයේ අවශ්‍ය වෙළුම් 87 ලබාදිය නොහැකි බව කාදිනල් තුමන්ට දන්වයි
කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු විසින් ඉල්ලා සිටි පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම් 87 ප්‍රසිද්ධ…
Read More » -
දේශීය පුවත්
යාපනය ජාතික ජන බලවේගයේ සමුළුවට දෙමළ පක්ෂ නායකයන් එක්වෙයි
ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සමුළුව යාපනය, ඥානම් හෝටලය දී මේ මොහොතේ පැවැත්වෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී,…
Read More » -
දේශීය පුවත්
ප්‍රශ්න විසඳන තෙක් 21 නෑ !
ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්න විසඳීමෙන් පසු අවශ්‍ය නම් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන…
Read More » -
දේශීය පුවත්
බැසිල් ඉල්ලා අස්වීමේ ලිපිය අද භාරදෙයි, අලුත් මන්ත්‍රීට කැබිනට් අමාත්‍ය ධුරයක් !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ලෙස පවසන හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර…
Read More » -
දේශීය පුවත්
බැසිල් හෙට ඉල්ලා අස්වෙයි, පුරප්පාඩුවට ව්‍යාපාරිකයෙක්!
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට පොහොට්ටු පක්ෂ ආරංචි මාර්ග පවසයි. එම පක්ෂයේ…
Read More » -
දේශීය පුවත්
චම්පික විපක්ෂයේ ස්වාධීන වෙයි. ඇමතිකම් නොගන්නා බව කියයි
තමන් ඉදිරියේදි විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාඨලි චම්පික රණවක අද (08)…
Read More »