Tag: lankaweb

  • ස්වෛරී බැඳුම්කර’ ගැන ඇත්ත කථාව මොකද්ද?

    ස්වෛරී බැඳුම්කර’ ගැන ඇත්ත කථාව මොකද්ද?

    ස්වෛරී බැඳුම්කරයක් යනු රජය විසින් නිකුත් කරන ලද විශේෂිත ණය උපකරණයක්. ඒවා විදේශීය හා දේශීයවණයක් ලෙස මුදල් ලබා ගැනීම සඳහා නිකුත් කළ හැකියි. රජය වෙනුවෙන් මෙම කාර්යය සිදු කරන්නේ රජයේ බැංකුකරුවා වන මහ බැංකුව විසින්. අනෙකුත් බැඳුම්කර මෙන්ම, ස්වෛරී බැඳුම්කරලෙස ණය ලබා දීම වෙනුවෙන් ගැණුම්කරුට පොලියක් ද ගෙවීමට සිදු වෙනවා. ඇත්තටම මෙලෙස ස්වෛරී බැඳුම්කර මිලදී […]

  • ආණ්ඩුව මර බයේ – අධි ආරක්ෂක කලාප ඒ නිසයි.

    ආණ්ඩුව මර බයේ  –  අධි ආරක්ෂක කලාප ඒ නිසයි.

    විදුරගේ වැකිය…………………. ආණ්ඩුවේ තරම දැන් හොඳටම තේරුම් ගත හැකිය. ආණ්ඩුව දැන් හොඳටම හෙම්බත් වී ඇති බවත්, මර බියෙන් පසුවන බවත් පැහැදිලිය. එල්ලෙන්නට වැල් නැති ආණ්ඩුව ‘කණා පල්ලන් ගසන්නා සේ‘ හතර අතේ වැටි වැටී යන්නේ ඉමක් කොණක් නො‍පෙනෙන ප්‍රපාතයකට ය. ඒ බව ඔවුන් නොදන්නවා යයි සිතිය නොහැකිය. දැන් එයින් බේරෙන්නට ඔවුන් විවිධ උපක්‍රම තෝරන බව පෙනේ. […]

  • විනී හෙට්ටිගොඩ ‘කාටුන්’ ලංකා වෙබ් 25-09-22

    විනී හෙට්ටිගොඩ ‘කාටුන්’ ලංකා වෙබ් 25-09-22

    විනී හෙට්ටිගොඩ ‘කාටුන්’ ලංකා වෙබ් 25-09-22

  • ජනතා බදු මුදල් බුදින පරපුටුවෝ

    ජනතා බදු මුදල් බුදින පරපුටුවෝ

    රටක ආණ්ඩුවක් ප්‍රමුඛතාවය දිය යුත්තේ එම රටේ ජනතාව මුහුණ දෙමින් සිටින ගැටළු විසදන්න, නමුත් අද අපේ රටේ සිදුවෙමින් තියෙන්නේ කුමක් ද ? ඒ අය කටයුතු කරමින් සිටින්නේ ආණ්ඩුව ඇතුලේ ඉන්න අයගේ ප්‍රශ්ණ විසඳ ගන්න. පසුගිය දා පැවති ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී, ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඔවුනට කැබිනට් අමාත්‍යධුර, රාජ්‍ය අමාත්‍යධුර, දිගින් දිගටම ඉල්ලා සිටියා. ඒ අනුව රනිල් […]

  • වෙතටයි………

    වෙතටයි………

    ආයිබොවන්ඩ ගෝටා අනේ ඉතිං පරාන බය කියන එක සතා සිවුපාවට වගේම මහරජ්ජුරුවන්ටය කියල ආයෙ වෙනසක් තියේ යැ. ජාලාසෙ ඉන්නකං ඔය තෝරු, මෝරු, තල්මස්සු වගේ සාගර රජගොල්ලො හිතාන ඉන්නෙ අපි විතර කෙරුමො සත්ත මහා සාගරේම නැතය කියලනෙ. එහෙම හිතලා උන් ඔය සාලයො, සූඩයො, හාල්මැස්සො වගේ පුංචි පුංචි සාගර වාසීන්ට නානා ප්‍රොකාර වද හිසං කොරනවනෙ. හැබෑද ආයිබොවන්ඩ […]

  • මම මැරෙන්නේ ඇයි ?

    මම මැරෙන්නේ ඇයි ?

    ඒක නිකං මූසල හැගීමක්. ගුරුවරයෙකුට පංතියකට යන්නෙ නැතිව ස්ටාෆ් රූම් එකේ ඔලුව ගහගෙන නිදාගන්න වෙනවා කියන්නේ මූසල් හැගීමක් තමයි.අවුරුදු 3ක් ළමයෙක්ට උගන්වන්න නැතිව මෙහෙම කාලකණ්ණි විදිහට ඉන්න වෙන එක මොන තරම් මූසලකමක්ද? ‘1984’ කියන පොත කියෙව්වම දැනෙන odd ගතිය ආයෙම දැනෙන්න ගත්ත. මං කන්ද නැගල පිට්ටනියේ බෝධිය යට වාඩි වුණා. හතරවටේම තියෙන්නේ 1818 කැරැල්ලෙන් පලා […]

  • විනී හෙට්ටිගොඩ ‘කාටුන්’ ලංකාවෙබ් 2022- 09-07

    විනී හෙට්ටිගොඩ  ‘කාටුන්’ ලංකාවෙබ් 2022- 09-07

    විනී හෙට්ටිගොඩ ‘කාටුන්’ ලංකාවෙබ් 2022- 09-07

  • ආණ්ඩුවේ සොම්බි දේශපාලනය සහ අයි.එම්.එෆ් යෝජනා වල යථාර්ථය

    ආණ්ඩුවේ සොම්බි දේශපාලනය සහ අයි.එම්.එෆ් යෝජනා වල යථාර්ථය

    ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විස්තීරණ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සඳහා මේ වන විට එකඟතාවයකට පැමිණ තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඒ අනුව විස්තීරණ අරමුදල් පහසුකමක් (EFF) ලබා දීමට මූලික එකඟතාවයකට පැමිණි බව ප්‍රකාශ කර ඇත. ඒ යටතේ ශ්‍රී ලංකා රජය වෙත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක පමණ ණය මුදලක් මුදා හැරීමට […]

  • ගොර්බචොෆ් වීරයෙකු වූයේ කාටද?

    ගොර්බචොෆ් වීරයෙකු වූයේ කාටද?

    ඊයේ (31) දිනයේ උදෑසන ගුවන් විදුලි නාලිකාවක් මතකය අවදි කළේ වසර 25කට පෙර අගෝස්තු 31වැනි දිනක ලොව හැර ගිය ඩයනා කුමරිය පිළිබඳවය. මද වේලාවකින් ඒ පිළිබඳ මතකය යටපත් කරමින් මාධ්‍ය වාර්තා කරන්නට පටන් ගත්තේ සෝවියට් දේශයේ අවසන් නායකයා වූද පෙරෙස්ත්‍රොයිකාවේ ‘නිර්මාතෘ’ වූද මිහායෙල් ගොර්බචොෆ්ගේ (91) අභාවය පිළිබඳවය. එක් රූපවාහිනී නිවේදිකාවක ඔහුගේ මියයාමේ පුවතට අදාළ ප්‍රවේශය […]

  • සාලියපුර සීතා

    සාලියපුර සීතා

    උණුසුම්ම දවසක සයනයේ වැතිරවපුජිවිතයම ලිහා ඇඳ උඩම විසිකරපුගල් ගසා මරන්නට හොයාගෙන දුව ආපුපිරිවරේ හිටියා නුඹත්- ආදරේ මයි කියපු ස්කුටර් තුරඟා පිටින් නුඹ ආපුවැලිපාර අතර මඟ මම හිටපුසොයා හදවත විපරමින් ඉඟි කරපුසීතාවක මමයි උඹේ පෙම් හිත පතපු. සොයා නුඹ වෙහෙසී කුමටදැයි හිතපුසුළගේ ගියා ඉනරෙද්ද දවටපුබදා ළැම කුමටදැයි ඉකි බිඳපුතිසර පට වැනෙයි සයනයේ වනපු සියොලඟම ගිනිඅරන් උණුහුමට […]