kaluthara
-
දේශීය පුවත්
තවත් කොවිඩ් අසාදිත මරණ 8 ක්, සමස්ත මරණ 305 ක්
අද (29) කෝවිඩ් මරණ 08 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. මෙම මරණ අද (29)…
Read More » -
දේශීය පුවත්
ධම්මික පැණිය පානය කළ පියල් නිශාන්තගේ බිරිය හා දියණියටත් කොවිඩ්
රාජ්‍ය ඇමති පියල් නිශාන්තගේ බිරිය හා දියණියට ද කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීකෂණවලින්…
Read More » -
දේශීය පුවත්
ඊයේ මියගිය 8 න් 7 ක් බස්නාහිර පලාතෙන්
මෙරට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (11) නිවේදනයක් නිකුත්…
Read More » -
දේශීය පුවත්
ජනාධිපති ලේකම් කාර්යාලයේ එස්.ටී.එෆ්. 35 කට කොරෝනා
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව යෙදී සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 35 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව ජනාධිපති…
Read More » -
දේශීය පුවත්
අදත් කොරෝනා ආසාදිත මරණ 03ක් සමස්ත මරණ ගණන 194 යි
අද (28) දිනයේද කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 03 දෙනෙකුගේ මරණයන් පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද මරණයට පත්ව…
Read More » -
දේශීය පුවත්
ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් කළුතරින්
මෙරටින් ඊයේ (22) දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 428 වාර්තා වී ඇති අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කළුතර…
Read More » -
දේශීය පුවත්
බස්නාහිරපළාතේ පමණක් කොවිඩ් ආසාදිතයින් 12,418 ක්
බස්නාහිර පළාතෙන් මේ දක්වා වාර්තා වන සමස්ථ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 12,418 ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වී,මේ ජාතික ක්‍රියාන්විත…
Read More » -
දේශීය පුවත්
කළුතර දිස්ත්‍රික්කයේ ගම් 5ක් හුදෙකලා කරයි
කළුතර දිස්ත්‍රික්කයට අයත් වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 5ක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කළ බව කොවිඩ්…
Read More » -
දේශීය පුවත්
කළුතර ගම්මාන 6 ක් හුදකලා කරයි
කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ හයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කළ බව…
Read More » -
දේශීය පුවත්
අභ්‍යාසලාභී PHI වරු 118 හෙට (15) සිට වැඩ
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල කොරෝනා වයිරසය මැඩලීම වෙනුවෙන් අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 118 දෙනෙකු බස්නාහිර පළාතේ සෞඛ්‍ය කටයුතු සඳහා…
Read More »