Tag: k.a.rohanadheera

  • පාර්ලිමේන්තු මහ ලේකම්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරුවරු දෙදෙනෙක් ඉවත් වෙති !

    පාර්ලිමේන්තු මහ ලේකම්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරුවරු දෙදෙනෙක් ඉවත් වෙති !

    වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව කළ නියෝගයට එරෙහිව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයෙන් විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වී තිබේ. පසුගිය 11 දා මෙසේ ඉවත් වූයේ රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන් දෙදෙනා ය. පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහ ලේකම් […]