Tag: indictments

  • හේමසිරි – පූජිත නිදොස් කිරීමයි, ‘නීතිපති’ මල්ලේ ‘සියඹලා’ නොතිබුණේ ඇයි ?

    හේමසිරි – පූජිත නිදොස් කිරීමයි, ‘නීතිපති’ මල්ලේ ‘සියඹලා’ නොතිබුණේ ඇයි ?

    පාස්කු ඉරුදින මිලේච්ඡ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අධිචෝදනා 855 ක් යටතේ ‘නීතිපතිවරයා’ විසින් පනවා තිබූ නඩුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර විත්තියේ ‘සාක්ෂි’ නොකැදවම්න්ම නිදොස් කොට නිදහස් කිරීමට ඒ සදහාම පිහිටුවා ඇති විශේෂ මහාධිකරණය 18 දා තීන්දු කළේ ය. චෝදනා සනාථ කිරීමට ‘නීතිපති’ අසමත්…ලු ඉහත නඩු විභාගය පැවැත්වූ විශේෂ […]

  • වැලිකඩ ඝාතන 26කට ඝාතකයෙක් නෑ !

    වැලිකඩ ඝාතන 26කට ඝාතකයෙක් නෑ !

    වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතන සිදුවීමේදී 26 දෙනෙකුගේ ඝාතනවලට වගකිවයුත්තෙකු නොමැති වීම බරපතළ තත්ත්වයකි. මේ සිදුවීමේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කෙරිණි. ඒ අතරින් 8 දෙනෙකුගේ ඝාතනවලට වගකිවයුතු බවට චෝදනා කරමින් පොලිස් පරීක්ෂක නෙවමාල් රංගජීවට සහ බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව අධිචෝදනා ගොනු කොට තිබිණි. පසුගිය 12 වැනිදා එම නඩුවේ තීන්දුව […]