chamal rajapaksha
-
දේශීය පුවත්
චමල් රාජපක්ෂ මන්ත්‍රී ධුරයෙන් හා දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට සුදානම්!
ඉදිරි සති කිහිපය තුළ දී චමල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන්…
Read More » -
අදහස්
“ජනාධිපති ධූර කාල දෙකෙන් පස්සෙ එනම් සුදුසු වේලාවේදී ගියානම් මහින්දට මෙවැනි දුකක් විඳීමට සිදුවෙන්නෙ නෑ”
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර කාල දෙක අවසන්වීමෙන් පසු සමු ගත්තේ නම් මීට වඩා හොඳ බවත් එසේ කටයුතු…
Read More » -
දේශීය පුවත්
කටානේ සභාපති එළවන්න චමල් කියයි
ශ්‍රීලංකා පොදුජන පෙරමුණ බලය හොබවන කටාන ප්‍රාෙද්ශීය සභාවේ සභාපති නන්ද විජේරත්න එම තණතුරෙන් ඉවත් කරන ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ විසින්…
Read More » -
දේශීය පුවත්
“නිරුපමා රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගියද රාජපක්ෂ ඥාතිත්වයෙන් විශ්‍රාම ගොස් නැත”
ප්‍රබල ගනයේ ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ , තොරතුරු අනාවරණය කළ ඉතිහාසයේ විශාලතම මූල්‍ය ලේඛන…
Read More » -
අදහස්
“රාත්‍රී 12.06 ට ගිවිසුම අත්සන් කරල විදේශිකයා පාන්දර 2 ට යන්ඩ ගියා.පසුව ගොටාබය ඇමෙරිකා ගියා”
මෙරට විශාලතම ජාතික සම්පතක් වන කෙරවලපිටිය විදුලි බලාගාරය විකුනන්න පසුගිය 17වැනිදා මධ්‍යම රාත්‍රී 12.06ට ගිවිසුම අත්සන් කළ බවත් ඒ සඳහා…
Read More » -
දේශීය පුවත්
සෙල්ල කතරගම වන රක්ෂිතයේ හේන් කොටන්නේ මොන රාජපක්ෂද..?
කතරගම ප්‍රාදේශීය දේශපාලකයෙකු විසින් සෙල්ල කතරගම කොහොඹ දිගාන සහ කරවිලේ ප්‍රදේශයේ වන රක්ෂිතයේ අක්කර 178 ක් පමණ සීමාව අල්ලා ගෙන…
Read More » -
දේශීය පුවත්
මහකොමසාරිස් පදවිය, රටේ මුදල් ඇමති, ඉවත්කරන මන්ත්‍රී තෝරන්නේ පවුලේ හමුවෙන්ද?
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළකලද පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නැතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.…
Read More » -
දේශීය පුවත්
සිංහරාජය: ලංකාගම මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය ‘අතහැර දැමීමට තීන්දුවක්’
ලෝක උරුම සිංහරාජය ආශ්රිත ලංකාගම මාදුගැටේ ඉදිකිරීමට සැලසුම් කළ ජලාශ ව්‍යාපෘතිය නවතා දැමීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූ බව…
Read More » -
අදහස්
සිංහරාජෙට අත දාලා මටත් උනේ අර 69 ලක්ෂයක් මහජනතාවට වෙච්චි වැඩේ
එළියට දැම්මේ ගමට පාරක් කියලා. ලංකාගමට පාරක් කැපෙනවට මම කැමතියි. ගිහින් බලපු වාම වනයට වන හානිය අවමව, මේ ඉන්න මිනිස්සුන්ට…
Read More » -
දේශීය පුවත්
චමල් රාජපක්ෂට තවත් රාජ්‍ය ඇමති තනතුරක්
අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස…
Read More »