දේශීය පුවත්
-
“හදිසි නීතිය පැනවීම ගැන අවස්ථා ගණනකදීම රජය දැනුවත් කළා, තව දුරටත් හෙළාදකිනවා”
දැනට රටෙහි පවතින ආර්ථික කඩාවැටීම මධ්‍යයේ ජනතාවගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම සහ සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීම වැළැක්වීමට හදිසි නීතිය දිගින් දිගටම…
-
කතා බහ නෑ, ජවිපෙ යෝජනා ලිකිතව දෙයි
සර්ව පාක්ෂික වැඩපිළිවෙල පිළිබඳව පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ හෙට(09) පැවැත්වෙන සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණ එක් නොවන බවත්, තම යෝජනා…
-
චීන නෞකාව ගැන ලංකාවේ නිවේදනය සහ චීනයේ පිළිතුරු
Yuang Wang 5 චීන නෞකාව මෙරටට පැමිණීම කල්දමන ලෙසට මෙරට විදේශ අමාත්‍යංශය විසින් චීන තානාපති කාර්යාලය වෙත නිල වශයෙන් දැනුම්දුන්…
-
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ LP ගෑස් මිල තරමක් පහළට
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස්…
-
හදිසි නිතිය හකුලා ගනු: ගුරු විදුහල්පති සංගම් විරෝධතාවක
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව හා හදිසි නිතිය හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් අධ්‍යාපන…
-
ක්‍රීඩා උළෙලට ගිය 161 කින් 10 දෙනෙක් අතුරුදන්
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙක් මේ වන විට අතුරුදන් වී ඇතැයි…
-
ගුරු විදුහල්පති සංගම් විරෝධතා සංවිධානය වෙද්දී ජෝසෆ් ස්ටාලින් ඇප මත මුදා හරියි
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇප මත මුදා හරින ලෙස අද (08) කොළඹ කොටුව…
-
යුවාන් වැංග් 5 ලංකාවට පැමිණීම ප්‍රමාද කරන්නැයි ලංකාව චීනයෙන් ඉල්ලයි
චීනයේ සිට මේ වන විට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබෙන චීනයේ යුවාන් වැන්ග් 5 යාත්‍රාව ශ්‍රී ලංකාවට…
-
අරගලය ඉවර නෑ – දිනන තුරු හැරෙන්නෑ, විරෝධතා පා ගමන කොහුවල සිට නුගේගොඩට
ජාතික ජන බලවේගය (NPP) සහ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (TUCC) හෙට (06) ප.ව. 2.00ට කොහුවලින් පෙළපාලිය ආරම්භ කෙරිණි. නුගේගොඩ රැලියට…