විදෙස් පුවත්
-
76 හැවිරිදි සුකීට තවත් වසර 6ක සිර දඬුවමක්
අවුන් සාන් සුකී ට එරට අධිකරණයක් විසින් නැවත වරක් දඬුවම් කර තිබේ.හිටපු නායිකාව මේ වනවිටත් වසර 11ක සිරදඬුවමක් විඳින අතර…
-
සෞදි කාන්තාවන් 28,000 ක් දුම්රිය රියදුරු තනතුරට ඉල්ලුම් කරලා
සෞදි කාන්තාවන් 31 දෙනෙකු දුම්රිය රියදුරන් ලෙස ඔවුන්ගේ පුහුණුවේ අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් පසු මක්කම සහ මදීනා අතර අධිවේගී දුම්රිය…
-
කොළපාට ඇස් ඇති ඇෆ්ඝන් දැරිය..
මේ දැරිවි නොදැක්කෙ කවුද.. බොහොම ටික දෙනයි. මේ දැරිවිව දන්නෙ කවුද ඒත් බොහෝම ටික දෙනයි.මං එයාව දැක්කෙ කෑගල්ලෙදි. හරියටම කියනව…
-
සල්මාන් රුෂ්ඩි සාතන්ට හමුවෙයි
ලේඛක සල්මාන් රුෂ්ඩි නිව්යෝක්හිදී පිහි ඇණුමකට ලක්ව තිබෙනවා. එහි පැවති සාහිත්‍ය උත්සවයක වේදිකාවට දුවගෙන පැමිණි පුද්ගලයකු විසින් රුෂ්ඩි මහතාව මෙසේ…
-
ඊජිප්තු දේවස්ථානයක ගින්නකින් 41ක් මියයයි
ඊජිප්තුවේ දේවස්ථානයක විදුලි කාන්දුවකින් ඇතිවූ ගින්නකින් 41කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය පැවසුවේ 5,000ක් පමණ පිරිසක්…
-
කර්තෘ සල්මන් රුෂ්ඩිට පිහියෙන් ඇනීමට එරෙහිව පොලිසිය චෝදනා එල්ල කරයි…!
නිව් යෝර්ක් ප්‍රාන්තයේ පැවති උත්සවයකදී ඉන්දියානු සම්භවයක් ඇති හා අන්තවාදී මුස්ලිම් මූළධර්මවාදයට එරෙහිව වසර 40කට පමණ පෙර (The Satanic Verses)…
-
සල්මාන් රුෂ්ඩිට පිහි ප්‍රහාරයක්
ප්‍රකට ගත්කතුවරයෙකු වන සල්මන් රුෂ්ඩි ට අමෙරිකාවේ නිව්යෝර්ක් හිදී ප්‍රහාරයක් එල්ලවී තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ඔහු වේදිකාවක කතා කරමින්…
-
තායිවානයට චීනයෙන් මිසයිල
චීනය විසින් තම රට ඉලක්ක කරගනිමින් තම සාගර කලාපයට සහ ගුවන් කලාපයට මිසයිල ප්‍රහාර එල්ල කළ බව තායිවානය ප්‍රකාශ කරයි.පසුගිය…
-
ටෙස්ට් තරග 100ක් විනිශ්චය කළ තිදෙනාගෙන් රූඩි සමුගනියි
ක්‍රිකට් තරග 331ක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු රූඩි කර්ස්ටන් Rudi Koertzen දකුණු අප්‍රිකාවේ රිවර්ස්ඩේල් ප්‍රදේශයේ දී රිය…
-
ට්‍රම්ප්ගේ ෆ්ලෝරිඩාහි මන්දිරය එෆ්බීඅයි වටලයි
2024 වසරේදී තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කරන හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලෝරිඩාහි පිහිටි මන්දිරය එෆ්බීඅයි නිලධාරීන්…