ravi
-
අදහස්
“පසුගිය මාස කිහිපයේ හෘද රෝගීන් වැඩිවීමට විද්‍යාත්මක හේතු සොයා බලන්න”
හෘදයාබාධ සියයට විස්සකින් තිහකින් ඉහළ ගොස් ඇති බවට ජාතික රෝහලේ වෛද්‍යවරු කරන ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත්, මේ…
Read More » -
සාහිත්‍ය - කලා
ආදරණීය “හාරා” විප්ලවයට ආදරය රැගෙන නැවත එන්න ගිටාරයේ තත් අතරින්….
ලෝක ඉතිහාසයේ අමරණීය මතකයන් ඉතිරි කර ගිය මිනිසුන් අතර අපගේ ගෞරවය සහ ආදරය හිමි වන තවත් ආදරණීය චරිතයක් තමයි “වික්ටර්…
Read More » -
දේශීය පුවත්
“ගොවීන් අතේ වී නෑ , මෝල හිමියන් අතේ වී නෑ, රටෙත් වී නැහැ යල කන්නයත් අනතුරේ”
පවතින තත්වය මත පසුගිය මහ කන්නයට වඩා එළඹෙන යල කන්නයේදී අස්වැන්නේ විශාල අඩුවක් සිදුවන බව කෘෂි විද්‍යාඥයින් විසින් අනතුරු ඇඟවීමක්…
Read More » -
දේශීය පුවත්
”ජනාධිපති මහ හූරා….අගමැති හූරා.. ඉල්ලා අස්වෙනු” ආදිවාසීහු කියති
දරාගත නොහැකි ජීවන බර හමුවේ ආණ්ඩුව පළවා හැරීමේ විරෝධතාවලට ආදීවාසීන් පවා එක්වෙමින් සිටින බව බීබීසී සන්දේශය වෙබ් අඩවිය ඊයේ (27)…
Read More » -
දේශීය පුවත්
ඉතිහාසයේ දැවැන්ත වැඩවර්ජනය හෙට
රජයට එරෙහිව හෙට (28) දිනයේදී වෘත්තීය සමිති රැසක සහභාගීත්වයෙන් දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එය ඉතිහාසයේ දැවැන්තම වැඩවර්ජනය වනු…
Read More » -
දේශීය පුවත්
හෙට පැවැත්වෙන දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයට CWC සහය
හෙට (28) පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනය සාර්ථක කරගැනීම සඳහා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සමඟ ලංකා කම්කරු කොන්ග්රසය…
Read More » -
සාහිත්‍ය - කලා
අයියගෙ මන්දිරෙත් දැම්මා සුදු කොඩිය
තරකර ගත්තෙ රටටත් කෙලවා මඩිය දැන් නම් පුටුවෙ හිටියා හොදටම වැඩිය Go කිව් තීරණේ බුරුලක් නැත දැඩිය ලැගගෙන කරන්නේ තව…
Read More » -
අදහස්
“දූෂිත පාලකයන් පැන්නීමට ජනබලය ප්‍රමාණවත් බව පැහැදිලි ය”
විසිදහසකින් ඇරඹි, මාස පහක් පුරා පැවති, කොරියානු ජනපතිනිය බලයෙන් පහකළ 2016 අරගලය! අපිට පුළුවන්! 2016 අවුරුද්දේ නොවැම්බර් පළවෙනිදා කොරියානු ජනාධිපතිනිය…
Read More » -
අදහස්
හිතවත් මහින්ද, ඔබේ ජීවිතයේ ගොඩනැගුන කීර්තියේ පරිහානය අත්පත් කරගන්නේ මන්ද?
අපි දෙන්නාම ජීවිතයෙන් සමකාලීනයො. රට සුද්දගෙන් නිදහස් වෙන්න පෙර Ceylon වල උපන්න, අපි විසිවෙනි සියවසේ හතරවෙනි දශකයේ අවසාන භාගයේ පරපුරේ…
Read More » -
දේශීය පුවත්
‘විරෝධය දැක්වීමක් ලෙස මාස තුනකට සිමෙන්ති වැඩ නවත්වන්න‘
සිමෙන්ති ආනයනකරුවන් අත්තනෝමතික ලෙස සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දැක්වීමක් ලෙස පෞද්ගලිකව ක්‍රියාත්මක කරන ඉදිකිරීම් මාස තුනකට තාවකාලිකව අත්හිටුව ලෙස…
Read More »