ravi
-
විදෙස් පුවත්
වෙනිසියුලානු විපක්ෂ නායකගේ ඉල්ලීම ඉටු කිරීමට ඇමෙරිකාව සූදානම්
වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස හඳුන්වාගන්නා එරට විපක්ෂ නායක හුවාන් ග්වයිඩෝගේ ඉල්ලීමකට අනුව ඇමරිකාව වෙනිසියුලාවට අධාර සැපයීමට නියමිතව සිටියි. වෙනිසියුලානු විපක්ෂ…
Read More » -
විදෙස් පුවත්
ඇමරිකා – රුසියා න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වේ
න්‍යෂ්ටික මිසයිල පිටුදැකීම සඳහා රැසියාව සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුමෙන් ඉවත්වන බව ඇමරිකාව නිවේදනය කර තිබේ. රුසියාව එම ගිවිසුම කඩකර ඇතැයි…
Read More » -
විදෙස් පුවත්
කාෂ්මීරයේ ප්‍රහාරකයන්ට එරෙහිව ඉන්දියාව සම්බාධක ඉල්ලයි
ඉන්දියාවේ විශේෂ පොලිස් බලකායට අයත් හමුදා බස්රථයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඡයිෂ් – ඊ – මොහොමඩ් සටන්කාමීන්ට එරෙහිව සම්බාධක…
Read More » -
දේශීය පුවත්
රැකියා ලබාදීමේදී බාහිර උපාධියට වෙනස්කමක්
බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව මගින් අද(12) මරදාන CSR හිදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එහි දී රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා…
Read More » -
දේශීය පුවත්
වතු කම්කරු ගැටළු සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති රැසක් ජවිපෙ සමග සාකච්ඡා කරයි
කෑගල්ල දිස්ත්‍රික්කයේ, තුන් කෝරළයේ වතු වෘත්තීය සමිති නායකයන් රැසක් පැලවත්තේ පිහිටි ජවිපෙ මුලස්ථානයට පැමිණ පක්ෂ නායක අනුර දිසානායක මහතා හමුවී…
Read More » -
දේශීය පුවත්
ආරක්ෂක මූලස්ථාන වංචාවෙන් ගෝඨා රකින්න මෛත්‍රීගෙන් කැබිනට් පත්‍රිකාවක්
බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ ආරක්ෂක සේනා මූලස්ථානය ලෙස හඳුන්වමින් ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවලදී සිදු වී ඇති වංචා පිළිබඳ…
Read More » -
දේශීය පුවත්
මන්නාරම් සමූහ මිනීවලේ කාල නිර්ණ වාර්තාව එයි
මන්නාරම සමූහ මිනීවලේ කාබන් කාල නිර්ණ වරාර්තාව ඊයේ(15) පස්වරුවේ ලැබුණු බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ…
Read More » -
දේශීය පුවත්
මම සුදු වෑන් යොදාගෙන පුද්ගල පැහැරගැනීම් සිදු කළා – ගෝඨාභය
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රජයේ ඔත්තු සේවා මගින් ‘ප්‍රශ්න කිරීම සඳහා’ ඇතැම් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට සුදු වෑන් භාවිතා කළ…
Read More » -
දේශීය පුවත්
නියං සහනාධාර නොදුන්නාට පොල්පිතිගම ගොවියෝ මානවහිමිකම් කොමිසමට පැමිණිලි කරති
පසුගිය කාලයේ නියඟයෙන් පීඩාවිඳි පොලිපිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවිජනතාව සඳහා අවශ්‍ය නියං සහනාධාර ලබානොදීමට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික…
Read More »