
ට්‍රම්ප් කොරෝනා මර්ධන බලකාය වසා දමයි
Read Time:59 Second
අමෙරිකානු කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය විසුරුවා හැරිමට තමන් අපෙක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇරිසෝනා ප්‍රාන්තයේ මුඛ ආවරණ කර්මාන්ත ශාලාවක නිරික්ෂණ චාරිකාවටකට එක්විමෙන් පසුව ජනමාධ්‍ය වෙත අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ට්‍රම්ප් පවසා ඇත්තේ ඉදිරි කාලසීමාවේ දි අලුත් ආකාරයකට කොවිඩ් 19 පාලන සටන සිදුකිරිමේ අපෙක්ෂාවෙන් කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය විසුරුවා හරින බවයි.
අමෙරිකානු කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය ක්‍රියාත්මක වන්නේ එරට උප ජනාධිපති මයික් පෙන්ස්ගේ ප්‍රධානත්වයෙනි.
Average Rating