ට්‍රම්ප් කොරෝනා මර්ධන බලකාය වසා දමයි 

Read Time:59 Second

අමෙරිකානු කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය විසුරුවා හැරිමට තමන් අපෙක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇරිසෝනා ප්‍රාන්තයේ මුඛ ආවරණ කර්මාන්ත ශාලාවක නිරික්ෂණ චාරිකාවටකට එක්විමෙන් පසුව ජනමාධ්‍ය වෙත අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ට්‍රම්ප් පවසා ඇත්තේ ඉදිරි කාලසීමාවේ දි අලුත් ආකාරයකට කොවිඩ් 19 පාලන සටන සිදුකිරිමේ අපෙක්ෂාවෙන් කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය විසුරුවා හරින බවයි.
අමෙරිකානු කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය ක්‍රියාත්මක වන්නේ එරට උප ජනාධිපති මයික් පෙන්ස්ගේ ප්‍රධානත්වයෙනි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post “ජනපතිවරයාට හිතෙන හැටියට මුදල් වියදම් කරන්න නීත්‍යානුකූල අයිතියක් නෑ “
Next post රජගෙදර කවටයා රාජ්‍ය සේවක වැටුප ඉල්ලයි !