වරෙන්තු අරගෙන රවීව ගන්න

Read Time:52 Second

2016 මාර්තු මාසයේදී සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී කුමන්ත්‍රණය, වංචා කිරීම, වෙළෙඳපොල හැසිරවීම යන චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු පිරිසක් අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුඅල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝෂියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධෂ්‍යක්ෂ සරත්චන්ද්‍ර ඇතුළු කිහිපදෙනෙක් ඊට ඇතුලත් වෙයි.

.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post කටුනායකින් එන ප්‍රභූන් පවා පරික්ෂාවට
Next post දැරිය ගැන සීඅයිඩීය තොරතුරු ඉල්ලයි