SpaceX Crew – 5 මෙහෙයුම හෙට දිනයේ පිටත් වීමට සියල්ල සූදානම් !

Read Time:2 Minute, 48 Second

ඉලොන් මස්ක් ගේ SpaceX සමාගම විසින් ගුවන්ගත කිරීමට නියමිත පස්වෙනි වාණිජ අභ්‍යවකාශ චාරිකාව වන SpaceX – Crew – 5 මෙහෙයුම හෙට ඔක්තෝබර් 5 වෙනි බදාදා ග්‍රිනිච් වේලාවෙන් 1600 හෝරාවේදී දියත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙහි ප්‍රධාන විශේෂත්වයක් වන්නේ ස්වදේශික ඇමරිකානු කාන්තාවක් අභ්‍යවකාශයට යන ප්‍රථම චාරිකාව මෙය වන නිසයි.
Nicole Aunapu Mann නම් ඇය උතුරු කැලිෆෝර්නියාවේ Round Valley ඉන්දියානු ගෝත්‍රික කාණ්ඩයක් වන වයිලාකි සමූහයට අයත් සාමාජිකාවක්.

45 වෙනි වියේ පසුවන ඇය මෙම මෙහෙයුමේ අණදෙන නිලධාරී ලෙස ක්‍රියා කරමින් NASA ආයතනයේ වාණිජ අභ්‍යවකාශ චාරිකාවක ප්‍රථම අණ දෙන නිලධාරිනිය ලෙසද ඉතිහාසයට එක්වනු ඇති.
ඇයත් ඇතුළු අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙක් මෙම SpaceX Crew – 5 මෙහෙයුමෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පිටත්ව යනවා.

මෙම මෙහෙයුමේ අනෙක් විශේෂත්වය නම් වාණිජමය අභ්‍යවකාශ යානයක අසුන් ගන්නා ප්‍රථම රුසියානු ජාතිකයා ලෙස Anna Kikina නම් 38 හැවිරිදි රුසියානු ඉංජිනේරුවරියගේ සහභාගිත්වයයි.
මෙහෙයුමේ දෙවෙනි මෙහෙයුම් විශේෂඥවරිය ලෙස ක්‍රියාකරන ඇගේද පළමු අභ්‍යවකාශ චාරිකාව මෙයයි.
මෙම මෙහෙයුමේ අනෙක් කෝඩුකාර අභ්‍යවකාශගාමියා වන්නෙ මෙහෙයුම් නියමුවා ලෙස ක්‍රියා කරන ඇමරිකානු භෞතික විද්‍යාඥ , 49 හැවිරිදි Josh Aaron Cassada යි.

මෙහෙයුමේ පළමු මෙහෙයුම් විශේෂඥයා ලෙස ක්‍රියාකරන 59 වෙනි වියේ පසුවන ජපන් ජාතික ඉංජිනේරු Koichi Wakata ගේ පස්වෙනි අභ්‍යවකාශ චාරිකාව මෙයයි.

මොවුන් සිව්දෙන පස්මසක පමණ කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නැවතී සිටීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා වල කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 39A දියත් කිරීමේ වේදිකාවෙන් ඔවුන් සිව්දෙන රැගත් Crew Dragon Endurance යානය Falcon 9 වර්ගයේ රොකටයක් ආධාරයෙන් හෙට බදාදා දිනයේ ගුවනට එක්වනු ඇති.

ප්‍රේමශාන්ත කුමාරසිරි ( තරුලොව FB පිටුව)

Anna Kikina, Jish Cassada, Nicole Mann , Koichi Wakata ( වමේ සිට )
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

9 thoughts on “SpaceX Crew – 5 මෙහෙයුම හෙට දිනයේ පිටත් වීමට සියල්ල සූදානම් !

  1. Its like you learn my thoughts! You appear to grasp a lot about this, like you wrote the e-book in it or something. I believe that you just can do with some p.c. to drive the message home a little bit, however other than that, this is wonderful blog. A fantastic read. I will definitely be back.

  2. Thanks for your submission. Another item is that being photographer involves not only problems in catching award-winning photographs and also hardships in establishing the best photographic camera suited to your requirements and most especially struggles in maintaining the standard of your camera. That is very correct and evident for those photography enthusiasts that are straight into capturing the actual nature’s exciting scenes – the mountains, the forests, the wild and the seas. Going to these adventurous places undoubtedly requires a photographic camera that can surpass the wild’s severe area.

  3. Can I just say what a aid to search out someone who actually is aware of what theyre talking about on the internet. You definitely know the right way to bring an issue to mild and make it important. More individuals must learn this and understand this facet of the story. I cant believe youre no more popular because you undoubtedly have the gift.

  4. Thanks for the strategies you are giving on this weblog. Another thing I’d prefer to say is the fact getting hold of copies of your credit report in order to check accuracy of each and every detail may be the first step you have to execute in repairing credit. You are looking to freshen your credit file from damaging details problems that spoil your credit score.

  5. 👉 $5,000 FREE EXCHANGE BONUSES BELOW 📈 👉 PlaseFuture FREE $3,000 BONUS + 0% Maker Fees 📈 + PROMOCODE FOR NEWS USERS OF THE EXCHANGE 👉 [M0345IHZFN] — 0.01 BTC 👉 site: https://buycrypto.in.net Our site is a secure platform that makes it easy to buy, sell, and store cryptocurrency like Bitcoin, Ethereum, and More. We are available in over 30 countries worldwide.

Leave a Reply

Your email address will not be published.

Previous post “කළු උස මනුස්සයෙක්” අපගේ සමීපතමයා අපට සම්මුඛ කරන්නේද !!
Next post සිප්පි කට්ටෙන් මුහුද හිස්කිරීමට වෙර දරන Pub Add ලේකම්…