බ්‍රසීල ජනාධිපතිවරණයේ දී ලූලා ඩි සිල්වා ඉදිරියට

Read Time:1 Minute, 3 Second

බ්‍රසීල ජනාධිපතිවරණයේ ඊයේ (02) පැවති පළමු වටයේදී පෙරමුණ ගැනීමට හිටපු ජනාධිපතිවරයෙකු වූ ඉනීෂියෝ ලූලා ඩි සිල්වා සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේට ප්‍රකාශිත ඡන්දවලින් ඉනීෂියෝ ලූලා ඩි සිල්වා සියයට 48ක් ජයග්‍රහණය කර තිබේ.

මෙම ජනාධිපතිවරණට වත්මන් බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ ද ඉදිරිපත් වූ නමුත් එහිදී ඔහුට දිනාගැනීමට හැකිව ඇත්තේ, සියයට 43ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

කෙසේ නමුත් ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා ලබාගත යුතු සියයට 50ක ඡන්ද ප්‍රතිශතය දිනාගැනීමට කිසිම අපේක්ෂකයෙකු සමත්ව නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවන් තත්වයක් ඇතිවීමත් සමඟ තවත් සති 4කින් ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වෙනු ඇත.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

4 thoughts on “බ්‍රසීල ජනාධිපතිවරණයේ දී ලූලා ඩි සිල්වා ඉදිරියට

  1. 👉 $5,000 FREE EXCHANGE BONUSES BELOW 📈 👉 PlaseFuture FREE $3,000 BONUS + 0% Maker Fees 📈 + PROMOCODE FOR NEWS USERS OF THE EXCHANGE 👉 [M0345IHZFN] — 0.01 BTC 👉 site: https://buycrypto.in.net Our site is a secure platform that makes it easy to buy, sell, and store cryptocurrency like Bitcoin, Ethereum, and More. We are available in over 30 countries worldwide.

Leave a Reply

Your email address will not be published.

Previous post නිලධාරීන්ගේ විරෝධය: හමුදාපති සිටියදී කමල් ගුණරත්න හමුදාවට අණදෙයි !
Next post ‘ගිරිජා’ කියවීමට වටිනා ප්‍රවේශයක්….