සභාපති තනතුරු විපක්ෂයටද?, කෝප්, කෝපා සාමාජිකයන් නම් කරයි

Read Time:2 Minute, 31 Second

මෙතෙක් සාමාජිකයන් නම් නො කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා සාමාජිකයින් පත්කර තිබේ.

සභාපතිවරුන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැතත් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් කෝප් සහ කෝපා කමිටු සඳහා වූ සාමාජිකයින් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ප්‍රකාශයට පත් කළේය.

සාමාජිකයින් මන්ත්‍රීවරුන් 27 දෙනා බැගින් එම කමිටු සඳහා සාමාජිකයින් නම්කර තිබේ.

කෝපා කමිටු සමාජිකයින් 27 දෙනා

  1. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
  2. ලසන්ත අලගියවන්න
  3. කාදර් මස්තාන්
  4. සුරේන් රාඝවන්
  5. ඩයනා ගමගේ
  6. එස්.බී දිසානායක
  7. තිස්ස අත්තනායක
  8. කබීර් හෂීම්
  9. සරත් වීරසේකර
  10. විමලවීර දිසානායක
  11. නිරෝෂන් පෙරේරා
  12. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
  13. ජේ. සී. අලවතුවල
  14. අශෝක අබේසිංහ
  15. බුද්ධික පතිරණ
  16. ජයන්ත සමරවීර
  17. හෙක්ටර් අප්පුහාමි
  18. හේෂා විතානගේ
  19. මේජර් ප්‍රදීප් උඳුගොඩ
  20. ඉසුරු දොඩන්ගොඩ
  21. වසන්ත යාපා බණ්ඩාර
  22. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
  23. එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන
  24. ඩී. වීරසිංහ
  25. වීරසුමන වීරසිංහ
  26. චරිත හේරත්
  27. හරිනි අමරසූරිය

කෝප් කමිටු සමාජිකයින් 27 දෙනා

  1. ජගත් කුමාර
  2. ජානක වක්කුඹුර
  3. ලොහාන් රත්වත්තේ
  4. ඉන්දික අනුරුද්ධ හේරත්
  5. ඩී වී චානක
  6. ශාන්ත බණ්ඩාර
  7. අනුර දිසානායක
  8. රවුෆ් හකීම්
  9. පාඨලී චම්පික රණවක
  10. මහින්දානන්ද අලුත්ගමගේ
  11. රෝහිත අබේගුණවර්ධන
  12. හර්ෂ ද සිල්වා
  13. ඉරාන් වික්‍රමරත්න
  14. නිමල් ලාන්සා
  15. එස්.එම්.එම් මුෂාරෆ්
  16. නලීන් බණ්ඩාර ජයමහ
  17. එස්.එම්. මරික්කාර්
  18. මුජිබර් රහුමාන්
  19. රෝහිණි කුමාරි විජේරත්න
  20. සංජීව එදිරිමාන්න
  21. ජගත් කුමාර සුමිත්‍රාරච්චි
  22. ප්‍රේම්නාත් සී. දොලවත්ත
  23. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ
  24. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
  25. රාජිකා වික්‍රමසිංහ
  26. මධුර විතානගේ
  27. රංජිත් බණ්ඩාර
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

3 thoughts on “සභාපති තනතුරු විපක්ෂයටද?, කෝප්, කෝපා සාමාජිකයන් නම් කරයි

  1. 👉 $5,000 FREE EXCHANGE BONUSES BELOW 📈 👉 PlaseFuture FREE $3,000 BONUS + 0% Maker Fees 📈 + PROMOCODE FOR NEWS USERS OF THE EXCHANGE 👉 [M0345IHZFN] — 0.01 BTC 👉 site: https://buycrypto.in.net Our site is a secure platform that makes it easy to buy, sell, and store cryptocurrency like Bitcoin, Ethereum, and More. We are available in over 30 countries worldwide.

Leave a Reply

Your email address will not be published.

Previous post අද තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 ක්, දහයම පොහොට්ටුවෙන්!
Next post නිලධාරීන්ගේ විරෝධය: හමුදාපති සිටියදී කමල් ගුණරත්න හමුදාවට අණදෙයි !