අද තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 ක්, දහයම පොහොට්ටුවෙන්!

Read Time:1 Minute, 2 Second

තවත් කැබිනට් අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙස අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අද දිවුරුම් දීමට නියමිත අමාත්‍යවරුන් සියලුදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවද වාර්තා වේ. දිවුරුම් දීම සිදුවන වේලාව සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් නැත.

වාර්තා වන අන්දමට කැබිනට් අමාත්‍යධූර හිමිවීමට නියමිත ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ද නොසතුට පළ කිරීම් ඇති බවද වාර්තා වේ. පොහොට්ටු පක්‍ෂයෙන් ජනාධිපතිවරයා වෙත යෝජනා කර තිබු නම් පිළිබඳව මත ගැටුම් අනෙක් මන්ත්‍රීවරුන් අතර සිදුවී ඇති බව වාර්තා වෙයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

3 thoughts on “අද තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 ක්, දහයම පොහොට්ටුවෙන්!

  1. 👉 $5,000 FREE EXCHANGE BONUSES BELOW 📈 👉 PlaseFuture FREE $3,000 BONUS + 0% Maker Fees 📈 + PROMOCODE FOR NEWS USERS OF THE EXCHANGE 👉 [M0345IHZFN] — 0.01 BTC 👉 site: https://buycrypto.in.net Our site is a secure platform that makes it easy to buy, sell, and store cryptocurrency like Bitcoin, Ethereum, and More. We are available in over 30 countries worldwide.

Leave a Reply

Your email address will not be published.

Previous post “අපි මේ රටේ තරුණ ප්‍රජාවට ආරාධනා කරනවා එන්න අපි එක්ක නොමග යන්න”
Next post සභාපති තනතුරු විපක්ෂයටද?, කෝප්, කෝපා සාමාජිකයන් නම් කරයි