රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

Read Time:1 Minute, 3 Second

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

වයස අවුරුදු 41ක් වූ දර්ශන් ධර්මරාජ් අද අලුයම ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති අතර එහිදී මියගොස් ඇතැයි සඳහන්.

අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම්දෙනු ඇති.

දර්ශන් ධර්මරාජ් සිනමාපට පහලවක පමණ රංගනයෙන් දායක වී තිබේ ඒ අතර,

ප්‍රභාකරන්, මචං, සුරේෂ්, ඉර හඳ යට, ඉනි අවන්, මාතා, නෝ ඇඩ්‍රෙස්, ස්පන්දන, උලත් එකයි පිලත් එකයි, ආලෝකෝ උදපාදි, කෝමාලි කිංග්ස්, පෝරිසාදයා, දැවෙන විහඟුන්, සුනාමි, සුපර්ණා, කවුරුත් දන්නේ නෑ යන චිත්‍රපට ඒ අතර වෙයි.

මිට අමතරව ටෙලිනාට්‍ය ගණනාවකට ද රංගනයෙන් දායක වී ඇති අතර මේ වනවිටත් ටෙලිනාට්‍ය කිහිපයක් විකාශනය වෙයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අවසන ගැටුමකින් 127 ක් මියයයි
Next post මෙය ප්‍රොමිතියස් දූපතකි. ඔහු ගේ කාව්‍ය ග්‍රන්ථයේ නාමය ද හැඟවුම්කාරකයකි