කාබුල් මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 35 ක් මියයයි – වැඩි දෙනා සිසුවියන්

Read Time:50 Second

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 35 දෙනෙකු මියගොස් තිබෙන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිසුවියන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ගැහැණු දරුවන් සහභාගී වූ විශ්වවිද්‍යාල පුහුණුවීම් විභාගයකට පෙනී සිට ඇති අතර එම මධ්‍යස්ථානයක් ඉලක්ක කර එම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකර ඇති බවයි.

ප්‍රහාරය හේතුවෙන් 80කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.

ප්‍රහාරය සිදුවන විට අදාළ කාමරයේ පුද්ගලයින් 600ක් පමණ සිටි බව ද වාර්තා වෙයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post චීන පොහොර නැව: “අත්තිකාරම් ගෙවා ඇත්තේ කිසිදු සුරක්ෂිතයකින් තොරව”
Next post දෙදහස කාලවකවානුව තුළ ආපූ – තොගයක් ඉන්නවා වින්දනයක් දීපූ