ශ්‍රී ලංකා ප්‍රවීණයන් සහ ඉන්දියා ප්‍රවීණයන් අවසන් සටනට

Read Time:1 Minute, 14 Second

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ විස්සයි -20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති අතර එහිදී ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායමට තියුණු ජයක් අත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 172 ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීණයන් පන්දු ඕවර් 20 තුළ දී කඩුලු 7 දැවී ලබාගත හැකි වූවේ ලකුණු 158 පමණි.

කාසියේ වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලබාදීමටය.

මේ අනුව අවසන් මහා තරගයට ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ක්‍රීඩා අමාත්‍යංශයට අභියාචනාධිකරණයෙන් නොතිසි
Next post පෙට්‍රල් පමණක් මිල රු: 40 සහ රු: 30 කින් පහතට