අයි එම් එෆ් එකඟතා මත ව්‍යාපෘති අධීක්ෂණ කමිටුවක් !

Read Time:1 Minute, 3 Second

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡාවල එකඟතාවකට අනුව රජයේ ව්‍යාපෘති අධීක්ෂණය සඳහා වෙනම විශේෂ කමිටුවක් පත්කර තිබේ.

නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක මෙම කමිටුව මගින් ව්‍යාපෘති 260ක් පිළිබඳව නිරීක්ෂණය කිරීමට නියමිත ය. මෙම සමස්ත ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් ට්‍රිලියන 5.8කි. මෙම කමිටුව මගින් අදාළ ව්‍යාපෘති පිළිබඳ සතිපතා වාර්තා සැකසීමත්, ජාතික විගණන කාර්යාලයට සහාය වීමත් සිදු කිරීමට නියමිත ය.
මෙම ව්‍යාපෘති 260න් 125ක් විදේශ ආයෝජන මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති වේ. මේ අතරින් ව්‍යාපෘති 46ක් ප්‍රගතිය පෙන්වීමට සම්පූර්ණයෙන්ම අසමත් වූ ව්‍යාපෘති වේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

6 thoughts on “අයි එම් එෆ් එකඟතා මත ව්‍යාපෘති අධීක්ෂණ කමිටුවක් !

Leave a Reply

Your email address will not be published.

Previous post සැප්තැම්බර් 24 ගැන ජනතාවාදී සාක්කියක් !
Next post “සංචාරක ආර්ථිකයක් කරා” ජාතික ජන බලවේගය ඊයේ ගලධාරී හෝටලයේ දී