ජපන් ගිය රනිල්ට ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධය

Read Time:1 Minute, 18 Second

තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (26) ජපානයට පැණි ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධය දක්වමින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ජනාධිපති නැවති සිටින හෝටලය ඉදිරි පිට නිහඩ විරෝධතාවයක් පැවැත්වූහ.

ශ්‍රී ලාංකීය පොදු ජන පුරවැසි අරගලය පවා දෙමින්, බල කෑදරකමට කුමන්ත්‍රණ, ඩීල් මතින් ජනවරමක් නැතිව පාර්ලිමේන්තුවේ කොනකට වී සිට බලයට පත් ජනපති රනිල් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් කළ සුදු කර පටි හොරු හා ඒ දූෂිත දේශපාලන සංස්කෘතියේ රැකවලා වෙමින්, පුරවැසියන් මිලේච්ච ලෙස මර්දනය කරමින් සිටින බවත් ඔහුගේ එම පිළිවෙතට එරෙහිව මෙලෙස විරෝධතා දක්වන බවත් විරෝධතාවය සංවිධානය කළ ජපානයේ වෙසෙන ලාංකිකයෝ සඳහන් කරති.

විරෝධතා දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියද ජපානයේ ආරක්ෂක අංශ විසින් එම හෝටලය ඉදිරිපිට විරෝධතා දැක්වීමට අවසර දී ඇත්තේ තිදෙනෙකුට පමණි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

3 thoughts on “ජපන් ගිය රනිල්ට ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධය

Leave a Reply

Your email address will not be published.

Previous post යොවුන් පරම්පරාවට තමන් ගේ තැන ගැන සිහිපත් කරන අත්දැකීමක්
Next post පේරාදෙණියේ මනමේ බලන්න 9,000 වාර්තාගත ජනතාවක්