රුසියාවේ පාසලක වෙඩිතැබීමකින් 9 දෙනෙක් මියයයි

Read Time:37 Second

රුසියාවේ ඉසේව්ස්ක් ප්‍රදේශයේ පාසලක සිදුකළ වෙඩිතැබීමකින් 9 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මාධ්‍යම රුසියාවේ ඉසේව්ස්ක් නම් නගරයේ පාසලක එම වෙඩිතැබීම වාර්තා විය.

මියගිය නවදෙනාගෙන් පාසල් ළමුන් 05 දෙනෙක්ද වෙයි.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර වෙඩික්කරු ද සියදිවි හානිකරගෙන තිබේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
100%
2 Star
0%
1 Star
0%

8 thoughts on “රුසියාවේ පාසලක වෙඩිතැබීමකින් 9 දෙනෙක් මියයයි

  1. 1:57 pm. Cins Kedi türleri Bu büyük kedi türleri sizlere kedi türleri
    ve kedi cinsleri hakkında bilgiler vereceğim. Kedi türlerini isimleri ile birlikte bulabileceksiniz.

    Listemizde neler yok ki? Tüy dökmeyen kedilerden, büyümeyen kedilere, uysal kedilerden en tatlı küçük kedilere, fars kedisinden gri.

Leave a Reply

Your email address will not be published.

Previous post “විරෝධතා සඳහා පැය හයකට කලින් කියන්න”
Next post යොවුන් පරම්පරාවට තමන් ගේ තැන ගැන සිහිපත් කරන අත්දැකීමක්