“විරෝධතා සඳහා පැය හයකට කලින් කියන්න”

Read Time:1 Minute, 7 Second

සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති බවත් විරෝධතාවන් පැවැත්වීමට පැය හයකට පෙර පොලිසිය දැනුවත් කර අවසර ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරයි.

රටේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන ඇමතිවරයා මේ බව පැවසුවේය.

මෙම මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් විරෝධතා දියත් කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවස්ථාවල දී ත්‍රිවිධ හමුදාවල සහාය ද ලබාගන්නා බවයි.

වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේ ඇතැම් පාර්ශ්ව රට අස්ථාවර කිරීමේ උත්සහයක නිරතවන බවයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
100%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

10 thoughts on ““විරෝධතා සඳහා පැය හයකට කලින් කියන්න”

Leave a Reply

Your email address will not be published.

Previous post “ඔබතුමාගේ ඇමති මණ්ඩලයට පණ්ඩිත කතා කියන්න එපා කියල”
Next post රුසියාවේ පාසලක වෙඩිතැබීමකින් 9 දෙනෙක් මියයයි