කියවීමේ සෞන්දර්යය හොයන කෙනෙකුට ලැබෙන බෝනස් එකක් ‘සෝබනකාරයා’

Read Time:1 Minute, 23 Second

‘සෝබනකාරයා’ කියන්නෙ මට අනුව විසිරිච්ච පොතක්. ඒ විසිරීමම තමයි කියවන්නා ඒ පොත එක්ක බැඳතබාගන්න ප්‍රධාන සාධකය. ඊට අමතරව ප්‍රභාත් විතානගේ භාෂාව පාවිච්චි කරණ විදිහ කියවීමේ සෞන්දර්යය හොයන කෙනෙකුට ලැබෙන බෝනස් එකක්.

ප්‍රභාත් විසින් විසුරුවන හැඟීම් ගොන්න තමයි මේ මොහොතේ හෘද සාක්ෂියේ වැරැද්දෙන් හෝ සාර්ථකත්වයේ සාපයෙන් පෙලෙන ලාංකික තරුණ හා මැදිවයස් මිනිසුන්ගේ හිත වැඩකරන විදිහ. එතනදී ලංකාවෙ ඉන්න ලියන්නා හෝ රුසියාවෙ ඉන්න පෙෂ්කෝව් කියන්නෙ එකම පරිකල්පනයක රූපකමය ප්‍රකාශ විතරයි. ඒ නිසාම ඒ සියලු චරිත සතු හිස්ටරීකමය හා විශාදමය ලක්ෂණ මේ මොහොතෙ ලාංකේය සමාජයේ ඉන්න ඔබ හා මා සමඟ සමපාත වෙමින් අපව අපහසුතාවයට පත් කරණවා.

මේ පොතේ විඳීම වෙන්නෙ අන්න ඒ අපහසුතාවය දරාගනිමින්, මාසයකට වරක් හෝ, ජීවිතය එපා යැයි අපට බලකරනා මේ දිවි පැවැත්ම කියවා ගැනීමට උත්සාහ දැරීමයි.

අනිල් හේරත්

Sayura Prakashana

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
100%
3 Star
0%
2 Star
0%
1 Star
0%

12 thoughts on “කියවීමේ සෞන්දර්යය හොයන කෙනෙකුට ලැබෙන බෝනස් එකක් ‘සෝබනකාරයා’

  1. Ben aceleye gelmem ama tmm dedim yelize, 3 aydır sikilmiyorum dedi amım şişti dedi, hadi
    becer beni dedi, ben dudaklarını yiyip içtikten sonra yelizi oturduğumuz çekyata yatırdım, işimi acele yapmam asla hele
    sex işini asla, partnerimin zevki benim zevkimden önemlidir.

Leave a Reply

Your email address will not be published.

Previous post “පාරට බැහැලා උද්ඝෝෂණ හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දෙට යන්න තීරණය කළා”
Next post “අපි ඔයගොල්ලන්ගෙ අකුරු වලට ඒ තරමටම ආදරේ කරනවා”