
අපේ රටේ ජනගහණය ගැන මේ කරුණු ඔබ දැන සිටියාද?
2022 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය මිලියන 21.54 ක් ලෙස වාර් තා වුණා. මේ ජනගහනයෙන් 52.1% ක් කාන්තාවන් වන අතර 47.9 % ක් පිරිමින්.මේ වන විට අපේ රටේ ජනගහනයෙන් 19.1 % ක් නාගරිකව ජීවත් වන අතර 80.9 % ක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙනවා. අපේ රටේ මධ්‍යන්‍ය ජනගහණය වෙන්නේ අවුරුදු 34.5. මුළු ජනගහණයෙන් 49.5% වයස අවුරුදු 35 ට වඩා වැඩියි. ඒ වගේම ජනගහණයෙන් 27% ක් අවුරුදු 18 ට වඩා අඩු දරුවන්. මේ තොරතුරු දැන්වීම්කරණයේදී වගේම ඩිජිටල් අලෙවිකරණයේදීත් ඉතා වැදගත් වෙනවා.
2022 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතා කරන්නන් ගණන මිලියන 11.34 ක් ලෙස වාර් තා වුණා. එය මුළු ජනගහනයෙන් 52.6 % ක්. ඒ කියන්නේ අන්තර් ජාලය හා සම්බන්ධ නොවුණ තවත් මිලියන 10.2 ක ජනතාවක් අපේ රටේ සිටිනවා. එහි අර් ථය ජනගහණයෙන් 47.4 % ක් තවමත් offline. ඒ කියන්නේ අන්තර් ජාල මාර්කට් එක තවම ස්ටැග් වෙලා නැහැ, ජංගම දුරකථන සබඳතා වෙළඳපළ වගේ. ඒ වගේම වසරකට අලුතින් අන්තර් ජාල සබඳතා ලක්ෂ පහක් විතර එකතු වෙනවා.
ෆේස්බුක් සමාජ ජාලය තමයි අපේ රටේ දැනට වැඩිම පිරිසක් පරිශිලනය කරන සමාජ මාධ්‍ය. Meta’s advertising නැතිනම් ෆේස්බුක් සමාගම පවසන පරිදි අන්තර් ජාලය හා සම්බන්ධ ව ඇති ජනතාවගෙන් 63.1 % වෙත නැතිනම් මිලියන 7.1 ක් වෙත කෙළින්ම ප්‍ර වේශ වීමට ඔවුන්ට හැකියාව තිබෙනවා. ඒ වගේම මෙහිදි අප පැහැදිළි කර ගත යුතු වන්නේ අවුරුදු 13 හෝ ඊට වඩා අඩු වයස පුද්ගලයින්ට ෆේස්බුක් පරිශීලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපේ රටේ ජනතාවගෙන් අවුරුදු 13 ට වැඩි පිරිසෙන් 41.5 % ක් ෆේස් බුක් භාවිතා කරනවා. ඒ වගේම මිලියන 6.6 ක් දෙනා මේ වන විට යූ ටියුබ් පරිශිලනය කරනවා.
levaquin 250mg canada buy levaquin 250mg generic
acheter 20mg tadalafil cialis 20mg pas cher viagra 100mg sans ordonnance en france
modafinil 100mg without prescription modafinil brand order acetazolamide sale
cost doxycycline lasix cost order lasix 40mg pills
buy buspirone 10mg sale brand oxybutynin 2.5mg ditropan 2.5mg cost
fosamax 70mg cheap buy motrin 400mg buy famotidine 20mg online
salbutamol cost oral viagra 100mg female viagra sildenafil
order revia 50mg without prescription letrozole 2.5mg cost buy aripiprazole online
buy tadalafil 10mg online cheap anafranil medication order generic anafranil 25mg
metronidazole 400mg uk purchase metronidazole sale oral bactrim
diflucan over the counter order generic sildenafil sildenafil citrate
casinos online online gambling games buy tadalafil 10mg for sale