ශලිනිගේ “ඩුඕලොජි” සැප් 24-25 ලයනල් වෙන්ඩ්ට් හිදී.

Read Time:37 Second

සිය ශරීරය මාධ්‍යය කරගනිමින් කැන්වසය මත මනෝභාවයන් ඉදිරිපත් කරමින් නිර්මාණකරණයේ යෙදෙන ශලිනි ගුණසේකර ගේ ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර දැක්ම, “ඩුඕලොජි” සැප්තැම්බර් 24-25 දෙදින තුළ උදෑසන 9.00 සිට ප:ව: 7.00 දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ.

ශලිනි, කොළඹ විශ්ව විද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා විශේෂවේදී උපාධිධාරිනියකි.

lankaweb.lk
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post “අත්අඩංගුවට ගත් සංඛ්‍යාව කියන්න බෑ “- පොලීසිය
Next post අපි උඩ පනිමු. නෙළුම් කුළුණ බලමු. අනාගත පරපුර අපට සාප කරාවි