රොජර් ෆෙඩරර් ටෙනිස් පිටියෙන් සමුගනියි

Read Time:41 Second

20 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාව හිමිකර ගත රොජර් ෆෙඩරර් මේ මස ලන්ඩනයේ පැවැත්වෙන ලාවර් කුසලානයෙන් පසු ටෙනිස් පිටියෙන් සමුගැනීමේ නිවේදනය කර තිබෙනවා.

රොජර් ෆෙඩරර් මේ වන විට 41 වන වියෙහි පසුවෙයි.

20 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරයා බවට පත්වූ ඔහු පසුගිය වසරක පමණ කාලයක සිට දණහිසේ ආබාධයකින් පසුවෙයි.

මේ අතර රොජර් ෆෙඩරර් සමුගැනීමට පෙර ලබන සතියේ ලන්ඩනයේ පැවැත්වෙන ලැවර් කුසලානයට ක්‍රීඩා කරනු ඇති.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ලංකාව IMF ගිවිසුමට ගියා, අපි යලි මූල්‍ය ආධාර දෙන්නේ නැහැ – ඉන්දියාව
Next post “මම පාරෙ කඩපිල් වල නිදාගෙන උදේ පාන්දර පයිං පාර කාපු අප්‍රිකානු කොල්ලෙක්”