පාස්කු දින ප්‍රහාරයේ විත්තිකරුවන් 06 කට අධිචෝදනා

Read Time:50 Second

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (15) අධිචෝදනා භාරදුන්නේය.

ඒ, පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තා සමග එක්ව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පිපිරුම් උපක්‍රම 21ක් නිෂ්පාදනය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි.

නීතිපතිවරයා විසින් ගොනුකළ එම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ විත්තිකරුවන්ට භාර දීම සිදුවිනි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post මහේල ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි
Next post “ජීවන බර ඇමති බර දරන්න බැහැ” කාන්තාවෝ පාරට බසිති