මහේල ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි

Read Time:1 Minute, 12 Second

ඉදිරි ලෝක කුසලාන T20 තරගාවලියේදී මහේල ජයවර්ධන උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේබව කියාසිටියේ අද(15) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 02 දා දිවයිනෙන් පිටත්ව යන අතර මහේල ජයවර්ධන 6 වනදා ඔස්ට්‍රේලියායෙව්දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වනු ඇති බවත් එතැන් සිට තරගාවලියේ අවසානය දක්වා මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටින බව ඈෂ්ලි ද සිල්වා පවසයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ, ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණීමට හේතුවක් ලෙසට මහේල ජයවර්ධන පෙන්වා දිය හැකි බවයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post රාජපක්ෂ දුර්වල පාලනය ගැන අමෙරිකාව කියයි
Next post පාස්කු දින ප්‍රහාරයේ විත්තිකරුවන් 06 කට අධිචෝදනා