එළිසබෙත් රැජිණගේ දේහය අද හෝලිරූඩ්ස් වෙත – චාලස් පවුලේ දරුවන් එකට

Read Time:1 Minute, 7 Second

දෙවන එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වනවිට රැඳී සිටි ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගයේ සිට ඇයගේ දේහය අද (11) එඩින්බරෝ හි හෝලිරූඩ්ස් මාළිගය වෙත රැගෙන යාමට නියමිතය.

එළිසබෙත් රැජිණගේ දේහය රාජකීය අවමංගල්‍ය රථයකින් ඇබර්ඩීන්, ඩන්ඩී සහ පර්ත් යන නගර හරහා කිලෝමීටර 280 ක දුරක් ගමන් කිරීමෙන් අනතුරුව එඩින්බරෝ හි හෝලිරූඩ්ස් මාළිගය වෙත ළඟවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2020 වසරේ වෙස්මිනිස්ටර් ඇබේහිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය උත්සවයකදි එකට මුණගැසීමෙන් පසු තුන්වන චාලස් රජුගේ දරුවන් වන වේල්සයේ ආදිපාද විලියම් කුමරු සහ සසෙක්හි හි ආදිපාද හැරී කුමරු ඔවුන්ගේ ආර්යාවන් සමඟ ඊයේ වින්ඩ්සර් මාළිගය ඉදිරිපිටදී පුෂ්පෝපාහාර දක්වා තිබේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post එකම රටක්, එකම දිනක්, ක්‍රීඩාවන් දෙකක්, එකම ශූරතාවලියක්
Next post අනෙක ඇයි අපි දෙමළුන්ව උලුප්පන්නේ