දෙවැනි එළිසබෙත් මහ රැජින ජීවන වේදිකාවෙන් සමුගනී

Read Time:1 Minute, 3 Second

එංගලන්තයේ කිරුළ දරණ ලද දෙවැනි එළිසබෙත් මහ රැජිණ ( Elisabeth the ll 1926 – 2022 ) මියගිය බව මීට සුළු මොහොතකට පෙර බකිංහැම් මාලිගයේ මාධ්‍ය ප්‍රකාශක විසින් ලෝක මාධ්‍ය වෙත දන්වා සිටියේ ය. 1926 අප්‍රේල් මස 21 දින ලංඩන් නගරයේ දී මෙලොව එළිය දුටු එළිසබෙත් කුමරිය 1952 දී බ්‍රිතාන්‍යය කිරුළට හිමිකම් කියන ලදී. මහ රැජින මියයන විට අනූහය ( 96 ) වැනි වියෙහි පසුවූවාය .

ඇය ස්කොට්ලන්ත මන්දිරයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජිවිතයෙන් සමුගත්තේය. මේ වන විට රජ පවුලේ සාමාජිකයින් ස්කොට්ලන්ත මන්දිරය වෙත පැමිණෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(ඇතිපොළ මංගල හිමියන්ගේ මුලාශ්‍ර ඇසුරුරින්)

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ශ්‍රී ලංකා පිල හොංකොං පරාජය කර, ඉහළම ප්‍රසාද ලකුණු අතරට
Next post ඉන්දියාවට ලකුණු 101ක ජයක්, විරාත් කෝලි ගෙන් ලකුණු 122ක්