
තවත් පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් කල්ලි මාරුවකට සුදානම්
Read Time:1 Minute, 16 Second
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඉදිරි දින කිහිපයේදී පක්ෂ මාරු කරනු ඇතැයි දේශපාලන අරංචි මාර්ග සඳහන් කරයි.
ඉන් කිහිපදෙනෙකු පසුගියදා ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස විපක්ෂයේ අසුන් ගත් ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමට එක්වීමට නියමිතව ඇත.
එමෙන්ම මේ වනවිට නිරන්තරතරයෙන් කතා බහට ලක්වන අමාත්‍යධූරයක් හොබවන දකුණු පළාතේ අමාත්‍යවරයෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂය හා එක්වනු ඇතැයිද එම අරංචි මාර්ග පෙන්වාදෙයි.
මේ අතර ස්වාධීන මන්ත්‍රිවරුන් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් ඩලස් අලහප්පෙරුම මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරුන් 13දෙනා නියෝජනය කරන කණ්ඩායම ” නිදහස ජනතා සභාව” නමින් නව කාර්යාලයක් ඊයේ (02) රාජගිරිය නාවල ප්‍රදේශයේදී විවෘත කර තිබුණි.
buy levofloxacin 250mg online cheap cost levofloxacin
fildena 100mg us bimatoprost order robaxin online order
tadalafil 5mg comprimГ© sildenafil 25mg sans ordonnance en pharmacie viagra en ligne
deltasone 20mg for sale order viagra pills order sildenafil online cheap
oral hytrin 5mg order arava 20mg pills order sulfasalazine 500 mg
buy prograf pills labetalol buy online ursodiol 300mg over the counter
buy imuran 100 mcg sale sildenafil pills 50mg viagra price