
1848 මාතලේ පොදු ජන අරගලයේ 174 වැනි ගුණානුස්මරණය ඊයේ (24) මාතලේ දී
ඊයේ දින එනම්, 2022 අගෝස්තු මස 24 වැනි දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද1848 මාතලේ පොදුජන අරගලයේ 174 වැනි ගුණානුස්මරණය උත්සවය මෑතකදී විවෘත කරන ලද එහි නවීනතම ශ්‍රවණාගාරයේදී ඉතා අභිමානවත් අයුරින් පැවැවිණි.
එහිදී මෙම අවස්ථාවට මාතලේ පුරාවිදයා කාර්යාලයේ පුරාවිද්‍යා නිළධාරියකු වන පූජ්‍ය හොරොව්පතානේ අමිත හිමියන් ද අතිරේක දිසාපති චමරි අතපත්තු මහත්මිය ( ඉඩම් ) , සහකාර අතිරේක ලේකම් සම්මානී විජේසූරිය මහත්මිය ,
දිස්ත්‍රික් සංස්කෘතික නිළධාරිනී සුභාෂීණී පෙරේරා මහත්මිය ඇතුළු සමස්ත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරීන් හා නිළධාරිණියන් ද,මාතලේ පුරවරයෙන් ජාතික තලයට බිහිකරන ලද ප්‍රකට සාහිත්යකරුන් දෙදෙනකු වූ සම්මානීය කෘතහස්ත නවකතාකරු පියදාස වැලිකන්නගේ මහතා ද හිටපු ගුවන් විදුලි ප්‍රවීණ සන්නිවේදකයකු හා ප්‍රකට නවකතාකරුවකු වන චූලාභය ශාන්ත කුමාර හේරත් මහතා ද තවත් ලේඛක ලේඛිකාවන් ද, ජනමාධ්‍යවේදීන් ද , මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් පැමිණි පාසැල් දරුවන් ඇතුළු ගුරුභවතුන් ද සංඝමිත්තා බාලිකා විදුහල නියෝජනය කරමින් පැමිණි දියණියන් ඇතුළු ගුරුභවතුන් ද ජේෂ්ඨ පුරවැසියන් ඇතුළු පොලිස් නිලධාරියෝ ද මෙම උත්සවයට සහභාගි වූහ. මෙම අණුස්මරණ උත්සව සභාව මෙහෙවන ලද්දේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්රවෘත්ති නිළධාරී හා කවියකු හා කෙටිකතාකරුවකු වන ගාමිණී නිශාන්ත කරුණාරත්න මහතා විසිනි.
මෙම අනුස්මරණ උත්සවය සෑම අංගයක්ම ඉතා මැනවින් සංවිධානය කර තිබුණු අතර මා එහි දුටු විශේෂතම ලක්ෂණය නම්, කිසිදු දේශපාලනඥයකු සහභාගී කර නොගැනීමයි. මෙය වඩාත් කැපී පෙනෙන්නේ රාජ්‍ය පරිපාලන ආයතනයක මෙවන් කටයුත්තක් දේශපාලඥයකුගෙන් තොරව සංවිධානය කර තිබීමයි. මෙය අප කාගේත් නොමඳ ප්රසංෂාවට ලක්විය යුතු කාරණාවක් වන අතර එය අනෙකුත් රාජ්‍ය ආයතනවලට ද අනගී පූර්වාදර්ශයක් සපයන්නේ ය.
මෙහි ඡායාරූප මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්රවෘත්ති ඒකකයේ සාදර අනුග්රහයෙනි.
පූජ්‍ය ඇතිපොළ මංගල හිමි






Im very happy to find this website. I wanted to thank you for your time due to this fantastic read!! I definitely savored every part of it and i also have you book-marked to look at new stuff on your website.
Bentyl is used to treat different bowel problems including irritable bowel
syndrome, acute enterocolitis, or duodenal ulcer. As the nation’s fastest-growing pharmacy program, Prescription Hope
can obtain your Bentyl prescription direct from the U.S.
based pharmaceutical manufacturer for the set price of
$50.00 per month.
levofloxacin online buy levaquin 250mg generic
I found your weblog website on google and verify a number of of your early posts. Continue to keep up the excellent operate. I simply further up your RSS feed to my MSN Information Reader. In search of forward to reading extra from you afterward!?
buy tadalafil online avanafil 200mg oral buy diclofenac 100mg pill
Hi there, just became aware of your blog through Google, and found that it’s truly informative. I am going to watch out for brussels. I will be grateful if you continue this in future. Many people will be benefited from your writing. Cheers!
purchase terazosin for sale order actos 15mg pill cost azulfidine 500 mg
buy sporanox 100 mg for sale progesterone price tindamax 300mg sale
Ian FyvBXYEUYwbgMMFkDE 6 20 2022 how to lose weight on tamoxifen Individual variations in actual heart size and vertebral length between dogs need to be considered as well as narrowed disc spaces
A traditonal remedy for chest colds and sore muscles is the mustard poultice, a paste of powdered mustard seed, flour, and water spread on a piece of cloth which is laid briefly on the skin contact with the skin for more than a few minutes can cause blisters real cialis online 2010, 60 3 166 193