“මහපාරේත්, මැතිසබයත් කියන පිච් දෙකේම මැච් එක ගහන්න අපි සූදානම්..”

Read Time:7 Minute, 17 Second

පාර්ලිමේන්තුව විසුරුවනු! නව ජනවරමකට ඉඩදෙනු! අරගලයේ ජන බලය ජාතික ජන බලවේගයේ 2022.08.20 දින නුගේගොඩ රැලියෙන්

“අද මුල පුරන්නේ නව පන්නයේ ජාතික විමුක්ති අරගලයකට”

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර

lankaweb.lk

“74 වසරක සාපය ඉවත් කරන රැලිය නුගේගොඩින් ආරම්භ වෙලා තියෙන්නේ. අරගලයේ ජන බලය නැවත තහවුරු කරන්න උත්සාහ කරන්නේ ගෝල්ෆේස් අරගල භූමියේ මාස හතකර අත්දැකීම් සහ අඩුපාඩුකම් පිළිබඳව අවබෝධයෙන් යුතුවයි. අප්‍රේල් මාසයේ තුන්වැනිදා ලංකාව පුරා සිටින අරගලයේ කෙල්ලෝ කොල්ලෝ නිර්මාණශීලීව ඉදිරියට ආවා.
ජනතා විමුක්ති පෙරමුණ අප්‍රේල් 03වැනිදා උදේ 9.00ට අරගලය මහපාරට ගෙනත් පෙන්නුවා. ගෝටත් එක්ක හැප්පෙන්න සූදානම් බව අවධාරණය කළා. සවස් වෙද්දී මුළුමහත් ජනතාවම පාරට එන්න මඟපෙන්වීම කළා. සංවිධානාත්මක ව්‍යාපාර අවශ්‍ය වෙන්නේ ඒකට.

ගෝඨාභය රාජපක්ෂ දාන ඇඳිරිනීතිය වගේ කියලා අලුත් ප්‍රස්ථා පිරුළක් එකතු වුණේ ඒ සංවිධානාත්මක ක්‍රියාමාර්ග නිසයි. මැයි 09 වැනිදා සාමකාමී අරගලයට ප්‍රහාර එල්ල කිරීමෙන් පස්සේ සමහර අය ටිකක් ඉමු කියන සංවාදයකට ආවා. නමුත් ජාතික ජන බලවේගය රට පුරාම ජනතාව ඒකරාශී කරගෙන අරගලය ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය බලය පෙන්නුවා. අවසානයේ ජූලි 09වැනිදා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන තැනට ජනතාව පෙළ ගැස්සුවා. අරගලකරුවෝ හැටියට අපි භූමිය අත්පත් කර ගැනීමේ උපක්‍රමය වෙනස් කර, නව බලයක් ගොඩනැගීම වෙනුවෙන් පෙළ ගැසෙමින් සිටිනවා. එය කළ හැක්කේ සංවිධානාත්මක, උපක්‍රමශීලී ජාතික ජන බලයට විතරයි කියලා නැවත වරක් ඔප්පුකර තිබෙනවා. අද මුල පුරන්නේ නව පන්නයේ ජාතික විමුක්ති අරගලයකට”

“පිං ජනාධිපති ධුරයට පත්වුණු රනිල් රාජපක්ෂ ආර්ථිකය හදනවා කියන එක බොරුවක්”

ජාතික ජන බලවේගයේ ජාතික විධාය සභික නීතිඥ කෞෂල්‍යා ආරියරත්න

lankaweb.lk

“රනිල් රාජපක්ෂ ව බලයට පත් කළ අයගේ උවමනා එපාකම් ඉටුකරමින් ජනතාවගෙන් පළිගන්න කොන්ත්‍රාත්තුව ඉටුකරමින් ඉන්නවා. අමානුෂික සහ අවමන් සහගත ලෙස පළිගැනීම දිවුරුම්දීලා පළවෙනි දවසේම ක්‍රියාත්මක කළා. අත්අඩංගුවට ගැනීම් කළේ සිවිල් ඇඳුමින්ය ගිය පොලීසියෙන්. හඹාගෙන ගිහින් අත්අඩංගුවට ගැනිම් සිදුකළා.

පිං ජනාධිපති ධුරයට පත්වුණු රනිල් රාජපක්ෂ ආර්ථිකය හදනවා කියන එක බොරු. ලංකා ඉතිහාසයේ පත්වුණු බියගුලු සහ නිවටම ජනාධිපති බව ගෙවුණු කාලය තුළ ඔප්පුකර තිබෙනවා.”

“මහපාරේත්, මැතිසබයත් කියන පිච් දෙකේම මැච් එක ගහන්න අපි සූදානම්..”

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික විමල් කැටිපේආරච්චි

lankaweb.lk

” මේ සමාජය වෙනස් කරන්න ජාතික ජන බලවේගය සූදානම්. මේ සමාජයත් වෙනස් වෙන්න සූදානම්. ඒ නිසා රනිල් රාජපක්ෂට ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස අනතුරු හඟවනවා. පරණ සෙල්ලම් ඉවරයි. දැන් තියෙන්නේ ඉතිහාසය අලුත් කරන වැඩ දෙකක්. ජාතික ජන බලවේගයට ඒ අභියෝගය තිබෙනවා. එකක් මහපාරේත් අනෙක මැතිසබයේත්. මේ දෙකෙන් එකක්වත් අත්නොහැර ඒ මැච් දෙකම මාලිමාව ලකුණින් ගහන්න ජාතික ජන බලවේගය සූදානම්.”

“අප්‍රේල් අවුරුදු කාලා අරගලය අවසන් කරයි කියලා සමහරු කිව්වා”

ජාතිතක ජන බලවේගයේ ජාතික විධායක සභික ව්‍රායි බල්තසාර්

lankaweb.lk

“රට දැන් පත්වෙලා තියෙන්නේ දරුවන්ට පෝෂණය ලබාදෙන්න බැරි තත්වයකට. පෝෂණ මල්ලක් දෙනවා කියලා බලයට පැමිණි ආණ්ඩු ගෙනයන ක්‍රියාමාර්ග නිසා හිතනවාට වඩා භයානක තත්වයක් ගෙදර ඇතිවී තිබෙනවා. පවුලේ ආරාවුල්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, හොඳටම වැඩිවෙලා. දරුවාට පෝෂණීය ආහාර වේලක් ලබාදෙන්න කිසිසේත්ම බැරිවෙලා තියෙන්නේ. අපේ ජීවිතවලට නිදහස සහ සැනසීමක් නැහැ. මේ සිස්ටම් එක වෙනස් කරන්න අප්‍රේල් 09වැනිදා තරුණ පරම්පරාව පාරට බැස්සා. දින 120ට වැඩි කාලයක් ගෝල්ෆේස් පිටියේ රට වටේමත් අරගල දියත් කළා.

අප්‍රේල් අවුරුදු කාලා අරගලය අවසන් කරයි කියලා සමහරු කිව්වා. තව සමහර අය මැයිවලදී ඉවර වෙයි කීවා. මැයි 09 පාලකයන් මුදාහැරි මර්දනය නිසා එතනින් ඉවරවෙයි කියලා තවත් සමහර අය කීවා. ඒ ගොල්ලෝ අරගලය අවතක්සේරු කළා. නමුත් ජූලි 09වැනිදා මහජන නැගිටීමෙන් විධායක ජනාධිපතිවරයා ගෙදර යවන්න හැකි වුණා.”

“ගෝඨාභයගේ ඉවත්වීම නීති විරෝධී නම් රනිල් වික්‍රමසිංහගේ පත්වීමත් නීති විරෝධියි”

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ උපුල් කුමරප්පෙරුම

lankaweb.lk

“ඔහු ජනාධිපති වූ දිනයේ සිට අරගලයේ ක්‍රියාකාරීන් සහ නායකයන් දංගෙඩියට ගෙනයන ව්‍යාපෘතියක් ගෙනයනවා. රනිල් වික්‍රමසිංහ දැන් කියනවා නම්, අරගලකරුවන් නීති විරෝධී කියලා එහෙම නම්, ගෝඨාභය රාජපක්ෂ ඉවත් වීමත් නීති විරෝධියි. ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීම නීති විරෝධී නම් රනිල් වික්‍රමසිංහගේ පත්වීමත් නීති විරෝධියි. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන අගමැති සහ කැබිනට් මණ්ඩලයත් නීති විරෝධියි.

නමුත් රනිල් වික්‍රමසිංහ ජූලි 09ට කලින් අරගලය නීති විරෝධී නොවන සහ ඊට පසුව නීති විරෝධී ලෙස කොටස් කරනවා නම් අපිට කියන්න තියෙන්නේ ඔහුගේ පත්වීමත් නීති විරෝධියි කියන එකයි. උතුරේ හෝ දකුණේ ඇති වුණු කැරළිවලදී ලක්ෂ ගණනක තරුණ පිරිසක් ඉවත් කලේ වැරැද්ද වැරැද්ද හැටියට දකින, වැරැද්දට විරුද්ධව බය නැතිව කතා කරන පිරිසක්. ඔවුන්ගෙන් ඉතිරි වුණු තරුණ පිරිසක් පෙර ආකාරයෙන්ම මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරනවා.”

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
100%
1 Star
0%

59 thoughts on ““මහපාරේත්, මැතිසබයත් කියන පිච් දෙකේම මැච් එක ගහන්න අපි සූදානම්..”

  1. While the invention has been described in terms of its preferred embodiments, those skilled in the art will recognize that the invention can be practiced with modification within the spirit and scope of the appended claims buying cialis online forum Amazon s prices have been good in the past, but these sudden price swings indicate that it can t be relied on for important medication

  2. shallaki apex meloxicam oral suspension for dogs The Fed, which has taken unprecedented steps to help the slowand erratic U stromectol dosage Our dosing regime provides the maximal amount of Tamoxifen that can be tolerated by young adult mice without observing side effects such as weight loss 16

  3. гѓ€гѓѓгѓ—гѓљгѓјг‚ё Typically, most online mobile casinos offer the same games menu that you can find for their desktop versions. At the same time, know that many online casino apps are more limited and may only feature a portion of the games available on desktop. In this pay by phone bill casino guide, we will present the best Pay by Phone casino apps. We will explore the pros of the payment method in more detail and also discuss any drawbacks. You will find a list of the top welcome bonuses which you can claim by depositing via your mobile phone bill. Plus, we will show you the main steps on how to make deposits through your smartphone, tablet, or another mobile device. As you can see, the game formats are pretty straightforward and allow for easy gameplay for even the most novice of online gamblers. The high-quality graphic and audio components are a testament to Betsoft and show why they are one of the most trusted game development brands in the industry. You will find their products in both online and mobile casinos. Responsive design technology helps to keep the look and feel of each game consistent across different screen size dimensions. https://www.thediplomatnetwork.com/community/profile/shellylafountai/ Looking for a no deposit bonus to BetChaser Casino? It’s your lucky day – you have found it here! Claim a 10€ free bet bonus after registration on the website. Click on the banner to get started and enjoy the best casino games and sportsbook offer under one virtual umbrella! Casino Software Bet Chaser Casino is chasing to the top with their excellent welcome bonus and expansive collection of games! Regardless of the specifics of no deposit bonus games, there’s a perfect balance struck between casino and player. Everyone’s a winner as they say. You get the chance to use some free money to potentially make yourself a tidy profit. The casino gets you onside and thinking of their company favorably making you more likely to recommend the casino to others and also, of course, to become a regular yourself.

  4. do ministra finansów 2) 2 pkt – w przypadku zadeklarowania przez podmiot bądź podmioty ubiegające się o udzielenie koncesji lub zezwolenia terminu rozpoczęcia działalności wynoszącego ponad 3 miesiące i nieprzekraczającego 6 miesięcy od dnia udzielenia koncesji lub zezwolenia; 1) 3 pkt – w przypadku zadeklarowania przez podmiot bądź podmioty ubiegające się o udzielenie koncesji lub zezwolenia terminu rozpoczęcia działalności nieprzekraczającego 3 miesięcy od dnia udzielenia koncesji lub zezwolenia; O przyznanie koncesji na prowadzenie kasyna stacjonarnego mogą się ubiegać spółki z o.o. lub S.A. z kapitałem zakładowym nie mniejszym niż 4 mln zł (art. 6 ust. 5 w zw. z art. 10 ust. 1 pkt 1), muszą jednak spełnić szereg wymogów określonych w art. 35 ww. ustawy. Jak w praktyce wygląda procedura licencyjna i w których województwach pojawią się nowe kasyna naziemne? https://andersonrixm431986.blogripley.com/17145752/kasyno-marriott-stawki Przeciętne dobre kasyno online w Polsce ma dość wiele do zaoferowania swoim graczom, dlatego ci tak chętnie się w nich rejestrują. Jest wiele zalet tego typu stron, więc powoli sprawiają, że kasyna stacjonarne tracą swoją popularność. Jedną z nich są bonusy, które są oferowane nawet przez kasyna internetowe w Polsce. Promocje są zazwyczaj bardzo lukratywne dla graczy. Wszystkie kasyna poza Total Casino, są nielegalne w Polsce. Nie oznacza to jednak, że nie można poczuć magii kasyna u legalnych polskich bukmacherów. Oferują oni bonusy dla nowych graczy, którzy zechcą skorzystać z oferty gier karcianych na pokera, blackjacka, czy wojnę. Sprawdź aktualne bonusy bez depozytu na pokera, wchodząc na stronę Zawód Typer. 4. dane osobowe (imiona, nazwiska, obywatelstwo, miejsce zamieszkania, rodzaj oraz serię i numer dokumentu tożsamości, informacje dotyczące posiadanego wykształcenia oraz doświadczenia zawodowego) akcjonariuszy (wspólników) będących osobami fizycznymi, reprezentujących co najmniej 10% kapitału zakładowego spółki, członków zarządu, rady nadzorczej i komisji rewizyjnej spółki oraz osób mających sprawować zarząd nad kasynem gry; w przypadku spółek handlowych będących akcjonariuszami (wspólnikami) – również informacje o ich obecnym i przeszłym statusie prawnym oraz o sytuacji finansowej;

  5. 第4分钟,客队通过勒罗伊·萨内的第一次进攻取得领先,第25分钟,新签约的马蒂希斯·德·莱特在远柱的角球中头球破门,这是他为拜仁的第一次进球。 七张桩牌扑克( seven-card stud poker)是世界扑克锦标赛上的重要游戏类型之一,最早介绍七张牌扑克的是美国1867年出版的《纸牌游戏法》 (Hoyle’s Games)一 1 ”’ 2 题目:一副扑克牌,13*4+2张,要求洗牌,也就是把牌尽量打乱 3 ”’ 4 5 ”’ 6 1.先生成1-5的随机数,对应四种花色和大小王,找到对应花色后,7 再生成随机数取出对应的牌,然后删除对应的号码(以下程序使用此… 你可以这么理解,有两个数组,一个是空数组A(桌子),另一个是B数组(牌堆),然后每次从B取出一张牌放到A数组,然后把B数组中的第一位取出来,放到B数组的最后一位 https://scholarfun.com/community/profile/mitchalbright98/ 根據自訂規則,現時通常以三台起胡,最大以打八台或十台為上限(網路遊戲較常見最大打十三台)。 香港麻雀館的歷史及簡介 种番薯——有意留着番子牌,又叫“养番子” “呖咕呖咕”其实唔系粤语,而系台湾麻雀嘅一种牌章,不同于广东麻雀一副牌13只,台湾牌系有16只,“呖咕呖咕”就系指7个对子同1个刻子。 現在常用的「三三制」是指混一色、對對胡以三台計算,而清一色則以七台計算。 Copyright© 2020 Mod1Crack 医疗器械网络交易服务第三方平台备案:(京)网械平台备字第00004号 原标题:麻雀十三飞?《香港麻将大亨》十三番规则够经典 川麻将天糊是按照算的,跟自摸一样!有多少算多少!不过一般有规定的,最高不超过三番!广东麻雀、天和:只有庄家独有的权利,庄家起牌后即成和牌牌型。按6番计算。台湾天和16台:庄

  6. goaravetisyan.ru – Женский журнал о красоте и моде Важно отметить, что для рисования стрелок гелем необходимо приобрести специальную кисточку со скошенным краем. Желательно, чтобы приспособление не было слишком эластичным, это обеспечит ровные линии. Также запомните, что для затушевки стрелки потребуется немного больше подводки, чем, например, во время использования жидкого средства, так как гель обладает менее насыщенным цветом. Если хотите попробовать себя в роли настоящей художницы, то вооружитесь трафаретом и жидкими разноцветными подводками. Визажисты называют несколько простых способов, как рисовать стрелки подводкой-фломастером для начинающих. Самый легкий вариант состоит всего лишь из нескольких шагов: Подводка может быть и в виде фломастера с удобным аппликатором или жидкая, в маленьком флакончике с кисточкой. Подводкой-фломастером обычно пользуются новички, если рука не набита — четкие линии получаются быстро и легко. https://josueznbq547642.blog2learn.com/60541795/супер-тушь-для-ресниц Россия С помощью подводки-фломастера оформи внутренний уголок глаза (почти что в стиле Клеопатры). У слезного озерца нарисуй небольшую стрелку, соединяя верхнее и нижнее веко. К сожалению, произошла техническая ошибка. Пожалуйста перезагрузите страницу Мы постоянно пополняем ассортимент модными новинками. Широкий выбор поможет подобрать подходящее средство для создания образа на каждый день или для особого случая. Какой вид подводки использовать в каждом конкретном случае? Как будет себя вести гелевая подводка или карандаш в течение дня? Если у тебя много вопросов, но мало ответов, тебе стоит разобраться с основными видами подводок для макияжа глаз. Мы составили простое руководство по пяти наиболее популярным типам бьюти-продукта. Плюс расскажем, как правильно их использовать. Загрузка файла Ваша любимая палитра макияжа глаз? Максимальный размер: 8 МБ. Купить подводку для глаз от белорусской марки LiLo можно в интернет-магазинах наших партнеров в Москве, Жуковском, Смоленске и других городах России (все адреса в разделе «Где купить?»).

  7. There are plenty of other gua sha tool shapes on the market, and they all have their advantages and disadvantages. For example, there is a less common gua sha lifting tool that resembles the shape of knuckles to penetrate the body in a natural way. There are also gua sha tools with serrated edges, shaped like an arrowhead, optimized for relieving tension along the back of the neck and the jawline. Another shape is a teardrop tool that is small and straightforward to use because it isn’t contoured. You simply run the rounded end of the tool along your face and smaller parts of the body. When it comes to skincare, I’ll never give up on my peels, serums, microcurrent, and jade roller, but lately I’ve been loving a more low tech approach that yields amazing results instead, using a super old school Chinese method called Gua Sha. “Gua Sha,” which directly translates to “scraping” in Chinese, is a healing technique in traditional East Asian medicine that uses a smooth crystal tool for facial massage (and other body parts too).  https://en.gk-tricks.com/forum/profile/znblogan1254030/ The #141 Synthetic Face Fan Brush is an odd shaped brush designed for the foundation. It performs well and gives the face a streak-free foundation application. It’s soft without being pokey but I’m still very much a sponge person when it comes to foundation application. That being said it’s a very good brush, I don’t think you’ll be disappointed if you try it. Every product is independently selected by our editors. Things you buy through our links may earn us a commission. A one-step powder and foundation that gives skin a smooth and even ultra-matte finish with medium-to-full buildable coverage, with a velvety texture that allows skin to breathe. Mв€™Aв€™C Studio Fix Powder Plus Foundation is long-wearing, colour-true, non-caking, non-streaking and non-settling – all for 12 hours. This pressed powder foundation is available in our most inclusive range of colours.

  8. I hate doing research, so when my professor gave me civil engineering assignment, I took writing services from this website. The writers and researchers here are amazing. They gave me a high-quality assignment. Keep doing the great work guys! Tutorsploit offers a great deal of engineering assignment solutions. Our engineering assignment experts consist of researchers (they research your relevant data), a team of expert writers, and editors. Get a high grade in your assignment and coursework. Our pocket-friendly engineering assignment help will take care of even the trickiest engineering assignments. You can expect: If you are studying engineering then you might find yourself stuck with assignments and searching for engineering assignment help online. Don’t worry, we’ve got your back. https://blesseduzochikwa.com/community/profile/charlieproesche/ Your friends will tell you to buy custom essays online, but why would you do this? There isn’t a right answer to this question. As the top choice of students who buy custom essays online, we can tell you that there isn’t a reason we haven’t heard of – and they are many of them. Whether it’s a fully new topic or the one we’ve written again and again, you get 100% original paper with zero traces of actual or tech plagiarism. Professional writing services are the best at what they do. Whether it is understanding essay prompts or writing an essay that stands out, you can rest assured that they will be able to deliver a quality essay for your professor. No matter what type of paper you need, it is better to buy a research paper from professional writers than to write it on your own. Why? It will help you to solve many issues.

  9. Z grą pożegnał się Meehow, który organizował dla Legalnego Pokera niedoszły przez COVID-19 wyjazd na World Series of Poker do Las Vegas. Najpierw w 3betowanej puli vs Felga (5 miejsce na MP w grudniu) zagrał all in ze swoim AQ na flopie Q98. Jego rywal odsłonił JTs i było praktycznie po zawodach. W kolejnym rozdaniu mocno skrócony Meehow dostał AA i zaliczył duble upa, ale już 10 minut później przy stoliku go nie było. Aby jeszcze podkręcić atmosferę, za każdym razem, gdy wchodzisz za wszystkie żetony, masz szansę zgarnąć część Jackpota All-in or Fold. Jackpot rośnie cały czas, a blisko 50% opłaty za wszystkie gry All-in or Fold trafia bezpośrednio do jego puli. Aby wygrać, należy spełnić następujące warunki: You can also read the documentation to learn about Wordfence’s blocking tools, or visit wordfence.com to learn more about Wordfence. http://guardiansstandunited.com/discussion-board/profile/philomena76t444/ A nie można odseparować maszyny przyjmującej zakłady i maszyny losującej? Wtedy gracz obstawia zakład na jednej maszynie, a na innej jest losowanie. Potem wynik losowania konfrontuje się z zakładem i podaje wynik. Problemem może być rozwiązanie jak te maszyny odseparować. Jeśli obie miały by być w kasynie, to jest podejrzenie, że się komunikują. Tu znowu przykład z życia wzięty: firma, w której kiedyś pracowałem, w ramach robienia dobrze pracownikom wymyśliła pseudokonkurs – codziennie z całej kadry losowano cztery osoby, które otrzymywały symboliczną nagrodę. Skrypt losujący napisałem ja – i początkowo zadowoliłem się prostym losowaniem ludzi z listy, dbając tylko o to, żeby nikt nie wygrał dwa razy jednego dnia. Szybko jednak zaczęły się pretensje: a to, że ktoś wygrał dwa razy w ciągu tygodnia, a to, że X wygrał już trzy razy, a Y jeszcze wcale, a to, że Kowalski dwa razy wygrał w ten sam dzień co Iksiński…

  10. Picture this – 3 am in the morning, I had a line of fiends stretched around the corner of my block. It was in the freezing middle of January but they had camped out all night, jumping-ready to buy like there was a sale on Jordans. If you were 16 years old, in my shoes, you’d do anything to survive, right? I got good news though; I MADE IT OUT OF THE HOOD, with nothing but a laptop and an internet connection. I’m not special or lucky in any way. If I, as a convicted felon that used to scream “Free Harlem” around my block until my throat was sore, could find a way to generate a stable, consistent, reliable income online, ANYONE can! If you’re interested in legitimate, stress-free side hustles that can bring in $3,500/week, I set up a site you can use: https://incomecommunity.com

  11. I was afraid to reduce it but I have whats viagra 1, 14 A dose of 250 mg is recommended in patients with moderate hepatic impairment to be administered intramuscularly into the buttock gluteal area slowly 1 2 minutes as one 5 mL injection on Days 1, 15, 29, and once monthly thereafter

  12. William Schoolcraft silvie, 2 to 3 months between cycles is important lasix iv dose The solid dispersion composition according to claim 1, wherein the ratio of API a to water soluble polymer b to crospovidone c is about 0

Leave a Reply

Your email address will not be published.

Previous post “නොනවත්වාම යන මේ පිදුරු ලොරි පේලිය යන්නේ මඩකලපුවේ කඩදාසි නගරයට”
Next post “වැඩ බැරිනම් ගෙදර යන්න – වැඩ නොකලොත් ජනතාව මාවත් එළවයි” – රනිල්