අමාත්‍යාංශ ලේකම්වරු පස්දෙනෙක් සහ තානාපතිවරයෙකුගේ පත් කිරීම අනුමතිය…

අමාත්‍යාංශ ලේකම්වරුන් පස්දෙනෙකුට සහ තානාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (12) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ඒ අනුව, ඉන්දුනීසියානු ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතාගේ පත්වීමට, වනජිවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ආර්.එම්.සී.එම්. හේරත් මහත්මියගේ පත්වීමට සහ මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතාගේ පත්වීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

මීට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ජේ.එස් චන්ද්‍රගුප්ත මහතාගේ පත්වීමට සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආර්.පී.ඒ. විමලවීර මහතාගේ පත්වීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදුන් බව මහලේකම්වරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, මෙම රැස්වීමට අමාත්‍යවරුන් වන (ආචාර්ය) බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, විදුර වික්‍රමනායක, නිමල් සිරිපාල ද සිල්වා, රමේෂ් පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තලතා අතුකෝරල, (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුප්ල්ලේ, ජෝන් සෙනවිරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වී තිබේ.

සබැඳි

9 Comments

  1. У щеточки этой туши есть специальный наконечник-спонж — именно он позволяет нанести пигмент прицельно и графично подчеркнуть брови. Сначала расчешите брови щеточкой, затем заполните их цветом с помощью спонжа. Эффект получается, как после салонного окрашивания: брови густые, объемные и достаточно яркие. О стойкости говорит тот факт, что для снятия средства потребуется средство на масляной основе. Коллекция Тушь для бровей от Essence продукт не новый, и уже давно известен, как бюджетный аналог более дорогих средств для бровей. Крошечная щеточка и приятная текстура позволяют сделать натуральные, но шикарные бровки. А цена главный аргумент, в лидерстве этого продукта! Избежать большинства из них можно с помощью секретов, о которых мы расскажем далее в статье. Также следует учитывать, что даже качественная и правильно подобранная тушь в среднем «живет» три месяца после вскрытия. По истечению этого срока она высыхает или портится – такой продукт лучше не использовать и заменить на новый. В противном случае вам не избежать осыпаний и комочков. https://globalgreeninitiative.com/community/profile/lesley18u966963 Длина, толщина, густота, цвет ресниц зависит от генетических признаков и передается родителями. Компрессы для роста ресниц Ломкость ресниц – распространенная проблема жительниц мегаполисов. К счастью, Вы хотели обзавестись густыми и пушистыми бровями, как у Клары Делевинь, а получили в итоги бровки «тонкие и удивленно приподнятые», которые сейчас уже никто не носит? Это не повод отчаиваться и надевать паранджу. Такая маска на основе обычной петрушки восстановит поврежденные луковицы волос и стимулирует их естественный рост. Читайте также: Топ-8 эффективных масел для роста ресниц и бровей Компресс из сметаны с петрушкой питает и успокаивает кожу вокруг глаз, способствует нормализации работы волосяных фолликулов и ускоряет рост ресниц. Не все представительницы женского пола могут похвастаться длинными и густыми ресницами. А все это – результат плохого питания, неправильного образа жизни, плохой экологии и еще массы различных причин. Чаще всего они начинают выпадать от недостатка витаминов в организме, поэтому мы предоставим Вам самые действенные и эффективные способы быстро отрастить ресницы (и брови) в домашних условиях.

Leave a Reply

Your email address will not be published.