විදෙස්ගත ශ්‍රමිකයෝ ඩොලර් එවන්නේ අඩුවෙන්

Read Time:36 Second

2022 ජුලි මාසයේ මෙරටට හිමිවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අ.ඩො.මි. 279.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.

2022 වර්ෂයේ ජනවාරි සිට ජුලි මාසය දක්වා විදේශ රැකියා නියුක්තිකයන්ගේ ලැබුණු විදේශ ප්‍රේෂණවල එකතුව අ.ඩො.මි.1889.4කි.

එය 2021 වර්ෂයේ එම කාලසීමාව (අ.ඩො.මි.3777.6ක්) හා සසඳන විට එය 50%ක අඩුවීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ගෝඨාට හෝටල් කාමරයෙන් එළියට යන්න තහනම්
Next post චීන නැව ගැන වොෂින්ටන් පෝස්ට් පුවත්පතෙන් අනාවරණයක්