චීන නැව ගැන ඇමතිවත් දන්නෙ නෑ – හිටපු ජනපති

චීනයේ යුවාන් වෑන්ග් 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට පැමිණිම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අනුමැතිය ලබා දී ඇත්තේ විදේශ අමාත්‍යවරයා පවා දැනුවත් කිරීමෙන් තොරව බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව රටවල් අතර අර්බූදයක් ඇතිවන මට්ටමට මෙම ප්‍රශ්නය දුරදිග යෑම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් වගකිව යුතු බවයි හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා ඇත්තේ පසුගිය ජුනි මස 28 වැනිදා යි. ඒ අනුව, එම නෞකාව ට ජූලි 12 වැනිදා හම්බන්තොට වරායට සේවා පහසුකම් ලබා ගැනීම සඳහා ඇතුළු වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබා දී තිබේ.

කෙසේ වෙතත් එම අවසර නිකුත් කිරීම පිළිබඳව විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කර නැත.

ඒ ලද අවසරය අනුව මෙම නෞකාව ශ්‍රී ලංකාව බලා චීනයෙන් පිටත්ව ඇති අතර ඉන්දියාවෙන් එල්ල වන පීඩනය හමුවේ විදේශ කටයුතු අමාත්‍යංශය නැවතත් මෙම පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම දින කිහිපයකින් කල් දමන ලෙස පවසා ඇත්තේ එය දියත් කර දින 24 ක් මුහුදේ යාත්‍රා කිරීමෙන් ද පසුව බවයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ.

කෙසේ වෙතත් කලින් ලද අවසරය අනුව සැලසුම් කර සිදුකෙරුණු මෙම නාවික ගමන අනුව හෙට (12) දිනයේ දී අදාළ නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත්, ලබන 15 වැනි දා දක්වා හම්බන්තොට වරායට ඇතුළු වීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය අදාළ නෞකාව ට සිදුකළ දැනුම්දීම සමගින් එහි පර්යේෂණ කටයුතු සහ සේවා කටයුතුවල යෙදෙන 2,000කට ආසන්න පිරිසකට ආහාර සහ ජලය පවා අහිමි වීමේ අවදානමක් ඇති බවත් තව දින දෙකකින් චීනයේම නිෂ්පාදිත පී.එන්.එස් තයිමූර් (PNS Taimur) නැමති පාකිස්ථාන නාවික හමුදාවට අයත් මිසයිල දියත් කළ හැකි යුද නෞකාවක් කොළඹ වරායට පැමිණීමට නියමිත බවත් මෙහිදී තවදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.

සබැඳි

9 Comments

  1. Выберите ваш город Масло содержит персиковое, репейное, касторовое масла, а также масло сладкого миндаля, которые известны своими целебными свойствами для восстановления волос. В составе масла содержатся витамины и микроэлементы: К, С, Е, В, магний, фосфор, цинк, марганец, железо, селен. Но также стоит повременить с процедурами по уходу за ресницами и бровями, предполагающими использование репейного масла, если у вас серьезные кожные заболевания. К ним можно отнести различные кожные инфекции, дерматит и серьезные высыпания, например, акне. Попадание на кожу данного косметического средства может вызвать непредсказуемую реакцию со стороны воспалённых кожных участков. Размещение объектов интеллектуальной собственности (фото, видео, литературные произведения, товарные знаки и т.д.) на сайте woman.ru разрешено только лицам, имеющим все необходимые права для такого размещения. https://xdo.tech/community/profile/zenaidamounts99/ Маленький роллер используйте для области вокруг глаз Чтобы снять отеки как можно быстрее, предварительно поместите роллер в морозильную камеру на несколько минут.  Массажные движения ролика помогают расслабить зажатые мышца лица, что является одной из главных причин появления мимических морщин. Все супер! Доставили целый, невредимый в красивой розовой коробочке, внутри инструкция на русском языке, мешок бархатный и батарейка. В руке держать очень приятно, тяжелый из-за кварца и алюминиевой ручки. Идеальное сочетание для подарка. Нанесите ежедневное увлажняющее средство (сыворотка, крем, маска) на очищенную кожу лица, после чего обработайте лицо массажными роликами. Не превышайте работу массажером более 5-10 минут за один раз. Сложно найти город в России, куда мы еще не отправили заказ Активные компоненты: Линия бренда: Массажеры для лица Массажные движения ролика помогают расслабить зажатые мышца лица, что является одной из главных причин появления мимических морщин.

Leave a Reply

Your email address will not be published.