කතා බහ නෑ, ජවිපෙ යෝජනා ලිකිතව දෙයි

සර්ව පාක්ෂික වැඩපිළිවෙල පිළිබඳව පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ හෙට(09) පැවැත්වෙන සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණ එක් නොවන බවත්, තම යෝජනා ලිඛිතව යොමු කරන බවත්, එහි නායක පා. ම. අනුර කුමාර දිසානායක පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට අදාළව සාකච්ඡා පැවැත්වෙන බව ආණ්ඩුව පාර්ශවයෙන් පුවත් පළවී තිබිණි.

කෙසේ නමුත් එම සාකච්ඡාවට අදාළ යෝජනා ලිඛිතව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට තම පක්ෂය තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.