අරගලය ඉවර නෑ – දිනන තුරු හැරෙන්නෑ, විරෝධතා පා ගමන කොහුවල සිට නුගේගොඩට

ජාතික ජන බලවේගය (NPP) සහ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (TUCC) හෙට (06) ප.ව. 2.00ට කොහුවලින් පෙළපාලිය ආරම්භ කෙරිණි.
නුගේගොඩ රැලියට සම්බන්ධ වේ. කේ.ඩී. ලාල්කාන්ත, වසන්ත සමරසිංහ NPP සහ TUCC නියෝජනය කරමින් රැලිය අමතයි.
මීට අමතරව කිරැලපන, පිට කෝට්ටේ සහ ගංසබා හංදියෙන් තවත් පෙළපාලි 03කින් තවත් සංවිධාන රැසක් නුගේගොඩ රැලියට සම්බන්ද විය.