මහානාම හිමියන් ඇප මත නිදහස්

අත්අඩංගුවට ගැනුණු ජාතික භික්ෂු පෙරමුණේ සාමාජික පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් අද (05) දින මීට සුළු වෙලාවකට ප්‍රථම ඇප නියම වී තිබේ.

පසුගිය 28 වැනි දා කොටුව ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් කොස්වත්තේ මහානාම හිමියන් පෙරේදා (03) අත්අඩංගුවට ගත්තේය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.