යුපුන් අවසන් වටයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අද පැවති අවසන් පූර්ව තරගයෙන් හතරවන ස්ථානයට පත්ව තිබේ.
එහෙත් යුපුන් අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත.

මෙම තරගයේ 1 ස්ථානය තත්පර 10.13 , 2 වන ස්ථානය 10.15 , 3 වන ස්ථානය 10.18 , යුපුන් 4 වන ස්ථානය 10.20 ලෙස සටහන් විය.
මෙම තරගය මෙරට වේලාවෙන් ඊයේ (03) රාත්‍රී 11.56ට පැවැත් විනි.

මේ අතර පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (04) අලුයම 2ටය.

lankaweb.lk

අවසන් වටයට සහබාගී වන කණ්ඩායම හා කාලය පහතින්

lankaweb.lk

සබැඳි

Leave a Reply

Your email address will not be published.