විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය!

Read Time:44 Second

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ප්‍රකාශකරයි.

අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් පවසා සිටින්නේ මාසයක් තුළ එම යෝජනා ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවයි.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ඒකක ගාස්තු සංශෝධනයටද අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව එම ට්විටර් පණිවුඩයෙන් ප්‍රකාශ කරයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

56 thoughts on “විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය!

Leave a Reply

Your email address will not be published.

Previous post නිහඩව ඉන්න එපා. තනිවෙලා කියල හිතන්න එපා.
Next post “අල්කයිඩා නායක අල්සවාහිරී ඝාතනය කළා” – ජෝ බයන්ඩ්න්