ශ්‍රී ලංකා කණ්ඩායම 2 වන ටෙස්ට් තරගය ජයගනී

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරග යෙන් ශ්‍රී ලංකාවට ලකුණු 246කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මේ අනුව තරගාවලිය 1ට 1ක් ලෙස සමව නිම විය

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 378ක් ලබාගත් අතර පාකිස්තානු කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 231ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සඳහා කඩුලු 8ක් දැවි ලකුණු 360ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවමින් පන්දුවට පහරදීම පාකිස්තාන කණ්ඩායමට දෙන ලදී.

පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 9ක් අතැතිව ලකුණු 419ක් ලබාගත යුතු තිබිණි. නමුත් පකිස්තානයට ලබාගත හැකි වුවේ ලකුණු 261 ක් පමණි.

.

සබැඳි

Leave a Reply

Your email address will not be published.