කොරෝනා නිසා ලෝකයේ මුලින්ම වසා දැමූ වූහාන් යලිත් වසයි

කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් කොරෝනා ලෝකයට ආරම්භ වූවා යැයි සලකන චීනයේ වූහාන් නගරය යළිත් වරක් වසා දමා තිබේ.

ඊයේ දින වන විට චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ වූහාන් නගරයේ නගරයේ රෝගීන් 4 දෙනෙකු වාර්තා වීමත් සමගය.

මේ අතර මෙම තත්වයට මුහුණදීම සඳහා මිලියන ගණනක වූහාන් වැසියන්ගේ කොරෝනා පරීක්ෂණ දින කිහිපයක් ඇතුලත සිදුකිරීමට චීන බලධාරින් කටයුතු කරමින් යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.