
හදිසි නීතිය සම්මතයි – ජි.එල්. සහ ඩලස් විරුද්ධ වෙයි
Read Time:33 Second
හදිසි නීතිය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේ දී හදිසි නීතිය දීර්ඝ කිරීමට පක්ෂව ඡන්ද 120 ලැබූ අතර එරෙහිව ලැබී තිබුණු ඡන්ද සංඛ්‍යාව 63 යි.
මේ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 57කින් සම්මත විය. ජී. එල්.පීරිස් සහ ඩලස් අලහප්පෙරුම හදිසි නීතිය දීර්ඝ කිරීමට එරෙහිව ඡන්දය ප්‍රකාශකරයි.
Average Rating