රාහුල් ගාන්ධි පොලිසිය විසින් අත්අඩංගුවට ගනියි

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නවදිල්ලියේ අධිආරක්ෂිත කලාපයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර රාහුල් ගාන්ධි එම තහනම් කලාපයේ බිම වාඩිවී විරෝධතාවයේ නිරතවීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

රාහුල් ගාන්ධි පවසන්නේ ඉන්දීය කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධිට එල්ල කර ඇති චෝදනා කිහිපයකට විරෝධය පළ කරමින් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.