“ඩලස්ට පොහොට්ටුවේ සහය නෑ”

Read Time:42 Second

අන්තර්වාර රජයේ ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තීරණය කර ඇති හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට සහය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

සාගර කාරියවසම් පවසන්නේ, වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට පොදුජන පෙරමුණේ නායකයන් මේ වන විට තීරණයක් ගෙන ඇති බවයි.

කලින් ගනුලැබූ තීරණයට පිටින් ගොස් ඩලස් අලහප්පෙරුම ජනපති ධුරයට තරග කිරීමට තීරණය කළ ද පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව ද ඔහු පවසයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ඩලස් ජනපති සටනට
Next post රටවල් 4කට තැපැල් භාණ්ඩ ප්‍රවාහනය නවතයි