ශ්‍රී ලංකා – පකිස්තානු ටෙස්ට් තරගාවලියට දින නියම වෙයි

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් සඳහා ක්‍රීඩා කිරිමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මස 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තෙදින පුහුණු තරගයකින් තරගාවලිය ආරම්භ කිරිමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජුලි 16දා සිට 20දා තෙක් පැවැත්වීමට නියමිතය.

එමෙන්ම දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ජුලි 24 දා සිට 28 දා තෙක් පැවැත්වීමට නියමිත ඇත.

සබැඳි

Leave a Reply

Your email address will not be published.