ජනපති උපන් දින සැමරුමට එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට විරෝධය !

ගෝල්ෆේස් භූමියේදී අද (20) අත්අඩංගුවට ගත් අරගලකරුවන් 21 දෙනා සම්බන්ධයෙන් වූ විරෝධතා පුවරුවක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මූලස්ථානය ඉදිරිපිට මෙසේ ප්‍රදර්ශනය කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය යෙදී ඇති අද (20) දිනයේ සිදු කළ මෙම අත්අඩංගුවට ගැනීම්, ජනාධිපතිවරයාගේ උපන් දින සැමරුම බව සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් රැසක් තම ෆේස්බුක් සහ ට්විටර් පිටු මගින් අවධාරණය කර තිබිණි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.